මචන්ලා මගේ ෆීල්ඩ් එක හොස්පිටලිට්ය් සෙක්ටර් එකෙනෙ.. bachelor අඩුපාඩුව සෑහෙන්න තියෙනවා..මෙන්න මෙ කොර්ස් හොඳ පිළිගැනීමක් තියෙනවද..
මෙකෙ ඉමෙජ් එක්ක දැම්මා ..තව එකකුත් තියෙ යටින් දාල..මෙ ගැන දන්න කෙනෙක් උපදෙස් ටිකක් දෙන්න පුලුවන්ද
එලකිරි කුකුලොන්ගෙන් හොද පිලිතුරක් බලාපොරොත්තු වෙමි