No Politics in Elakiri forum

Allowed Political Talks in Elakiri forum -if agree

  • Total voters
    96
  • Poll closed .

dilshanniranga

Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    කියලා, අහලා තියෙන දේ තේරෙන්නේ නෑ.
    සිංහලෙනුත් දාන්න.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    මේක තමයි මහත්තයො අපිට තියෙන එකම විනෝදේ.. !

    1725210159130.jpeg
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,620
    113
    දේශපාලන මාතෘකා එලකිරියෙන් තහනම් කල යුතුයි YES or NO Vote Please
    ඔයාට අදාල දෙයක් නෙමෙයි නේද මේක. මේකේ vote ආවා කියලා ඕක admins ලා ඕක නවත්තන්නේ නෑනේ. ගමේ සමිතියක් වගේ කියලා හිතුවද චන්දෙන් නීති ගේන්න 😀
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,817
    563
    113
    Hole
    ඔයාට අදාල දෙයක් නෙමෙයි නේද මේක. මේකේ vote ආවා කියලා ඕක admins ලා ඕක නවත්තන්නේ නෑනේ. ගමේ සමිතියක් වගේ කියලා හිතුවද චන්දෙන් නීති ගේන්න 😀
    eka hari
     
    • Haha
    Reactions: Amew

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    මේක යකූ ඌ මට ගහනවා මට ඌ ගහනවා වගේ සීන් එකක්නේ...

    දේශපාලන නූල් තියෙන්නේ ඕන කියනවා නම් Yes ද No ද ගහන්න ඕන???

    දේශපාලන තියෙන්න ඕන... වෙනම catergary එකක් හදලා දැම්මා නම් හරි...
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,817
    563
    113
    Hole
    මේක යකූ ඌ මට ගහනවා මට ඌ ගහනවා වගේ සීන් එකක්නේ...

    දේශපාලන නූල් තියෙන්නේ ඕන කියනවා නම් Yes ද No ද ගහන්න ඕන???

    දේශපාලන තියෙන්න ඕන... වෙනම catergary එකක් හදලා දැම්මා නම් හරි...
    agree
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,657
    72,960
    113
    දේශපාලන මාතෘකා එලකිරියෙන් තහනම් කල යුතුයි YES or NO Vote Please

    Polls තියන්න කලින් හුත්තො එක බාසවක් හරියට ඉගෙන ගනින්. බලපන් ලියල තියෙන එක. ළපයද උඹගෙ english ඉගැන්නුවේ? සිංහලෙන් දාපන් ඉංග්‍රීසි බැරිනම් 🥴 🥴
     
    • Angry
    Reactions: Kumbhakarna22