සරනෙරු ,වයරින් බඩු

patiencefox

Well-known member
  • Dec 23, 2011
    2,821
    564
    113
    Hole
    සරනෙරු ,වයරින් බඩු අඩුවටම.ගන්න පුලුවන් කොහෙන්ද...
    Braker, plug, main swtich,panel lights
    තව සරනේරු අරව මේවා...
     
    • Like
    Reactions: kinkon

    Lithobius

    Well-known member
  • Jun 6, 2016
    269
    317
    63
    Braker, Panel Light වගේ ඒවා ගන්නවනම් Pettah වලින් ගන්න එපා. වොරන්ටි ක්ලේම් එහෙම ආවොත් ඕවා ගන්න ගියාම හෙන වාතයි. වයර්, කන්ඩියුට් බට වගේ ඒවනම් අවුලක් නෑ.
     
    • Like
    Reactions: Mr.dark

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,363
    74,957
    113
    සරනෙරු ,වයරින් බඩු අඩුවටම.ගන්න පුලුවන් කොහෙන්ද...
    Braker, plug, main swtich,panel lights
    තව සරනේරු අරව මේවා...
    සරනේරුම් ගත්තේ අතුරුගිරියේ hewage & sons වලින්. වයරින් බඩු නම් මචන් ගොඩක් තැන්වලින් ගන්න පුලුවන් හොඳට ඩිස්කවුට්න් දෙන තම්බියෙක් අල්ලගනින්.
     
    • Love
    Reactions: patiencefox

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,969
    15,461
    113
    New Zealand
    Braker, Panel Light වගේ ඒවා ගන්නවනම් Pettah වලින් ගන්න එපා. වොරන්ටි ක්ලේම් එහෙම ආවොත් ඕවා ගන්න ගියාම හෙන වාතයි. වයර්, කන්ඩියුට් බට වගේ ඒවනම් අවුලක් නෑ.
    කොටුවෙත් දැන් ඔය කියන තරම් ඩිස්කවුන්ට් නෑ බන්. ටාන්ස්පෝට් කුලී එක්ක බැලුවම ළගමතියන හාඩ්වෙයාර් එකෙන් වයරින් බඩු ගන්න එක ලාබයි. වයර් උනත් කොටුවේ ගානයි , හාඩ් වෙයාර්වල ගාණයි අතරේ මහලොකු වෙනසක් නෑ.
    සරනේරු කිරිබත්ගොඩීන් බලපන්.
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,027
    1,402
    113
    වයරින් බඩු නම් අඩුවට අරන් දාන්න එපා, හොද බ්‍රෑන්ඩ් එකක් බලලා ගන්න. නැත්නම් දෙගුණයක් වියදම් වෙනවා ආයේ ආයේ දාන්න ගියාම.
    අමාරුම නම් අත්‍යවශ්‍ය ටික හරි බ්‍රෑන්ඩ්ඩඩ් වලින් දාන්න
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,821
    564
    113
    Hole
    වයරින් බඩු නම් අඩුවට අරන් දාන්න එපා, හොද බ්‍රෑන්ඩ් එකක් බලලා ගන්න. නැත්නම් දෙගුණයක් වියදම් වෙනවා ආයේ ආයේ දාන්න ගියාම.
    අමාරුම නම් අත්‍යවශ්‍ය ටික හරි බ්‍රෑන්ඩ්ඩඩ් වලින් දාන්න
    thanks macho

    කොටුවෙත් දැන් ඔය කියන තරම් ඩිස්කවුන්ට් නෑ බන්. ටාන්ස්පෝට් කුලී එක්ක බැලුවම ළගමතියන හාඩ්වෙයාර් එකෙන් වයරින් බඩු ගන්න එක ලාබයි. වයර් උනත් කොටුවේ ගානයි , හාඩ් වෙයාර්වල ගාණයි අතරේ මහලොකු වෙනසක් නෑ.
    සරනේරු කිරිබත්ගොඩීන් බලපන්.
    thankx macho
    ------ Post added on Jul 22, 2025 at 6:30 PM

    සරනේරුම් ගත්තේ අතුරුගිරියේ hewage & sons වලින්. වයරින් බඩු නම් මචන් ගොඩක් තැන්වලින් ගන්න පුලුවන් හොඳට ඩිස්කවුට්න් දෙන තම්බියෙක් අල්ලගනින්.
    thanks macho
    ------ Post added on Jul 22, 2025 at 6:31 PM
     
    • Like
    Reactions: weere_singhe