01. කොම්පියුටරේ ඔන් කරල වෙබ් බ්‍රව්සරේ ඕපන් කරපු ගමන් ඉස්සෙල්ලම යන්නෙ මොන සයිට්
එකටද
fiverr
02. එසේ ඉස්සෙල්ලම යන මුල් සයිට් 5 මොනවද ?
email, elakiri, google,fb, fiverr
03. දවසේ වැඩි හරියක් රැදෙන සයිට් එක මොකක්ද?
fb, fiverr
04. මේ දක්වා වැඩිම ආදායමක් උපයල තියන සයිට් එක මොකක්ද?
Fiverr
05...