ඉස්කෝලෙට යන්ඩ කොයි හන්දියෙන්ද හැරෙන්ඩ ඕනේ කියලා :lol::rolleyes:
තැන්ක්ස්
බෑනේ බන් ඉතින් උබලා එක්ක :lol::D:P
මන් මේ දවස් ගානක් දාන්ට හිටපු එකක්,ANYWay ඒකෙත් ලින්කුව දියම්කෝ
18 යි යකෝ ,තනිකඩව ඉදලා එපා වෙලා තියෙන්නෙ
කියලා බැලුව ,හෙට උත්තරයක් දෙන්නං කීවා
ඒකනේ බන්
සර්ලොක් හෝම්ස් පරාදයි,මන් හිතන්නේ...