කෙල්ලෝ ටෝකින් experts needed
මම කෙල්ලෙක් talk කරන්ඩ යන්නෙ:love::love: .කලින් talk කරලම නෑ.එකී දන්නවා මම එකි දිහා බලනවා කියල.එත් මන් හිනවෙන්න ගියෙ නෑ.එකී මාව dont care seen එකක් වගෙ .මන් බලනව දැක්කට අහක බලන්නෙත් නැ.හරියට මම එතන නැ වගෙ .එ උනට එකිට මාව note .මොනවා කරන්ඩද කියන්නකො :love::love::P:P