vga Card වල DDR 2 , DDR 3 , වල වෙනස මොකක්ද?

Max_r

Well-known member
  • May 10, 2007
    13,082
    1
    15,896
    113
    vga Card වල DDR 2 , DDR 3 , වල වෙනස මොකක්ද?

    vga Card වල DDR 2 , DDR 3 , වල වෙනස මොකක්ද? DDR 2 RAM එකක් තියෙන PC එකකට DDR3 VGA Card 1ක් ගහන්න පුලුවන්ද?

    :baffled::baffled::baffled::baffled::baffled:

    http://cgi.ebay.com/NEW-NVIDIA-GEFORCE-9800GT-DDR3-1GB-PCI-E-GRAPHIC-CARD-/320587419320?pt=UK_Computing_Computer_Components_Graphics_Video_TV_Cards_TW&hash=item4aa47fceb8

    මෙ වගේ Card එකක් ලංකවේ ගන්න පුලුවන්ද? කියක් වෙයිද?:)