1. asiriwasthu

    මැලේසියාවේ නොදුටු මිත්‍රත්වය

    මෙන්න යාලුවෝ මැලේසියාවේ නොදුටු මිත්‍රත්වය මැලේසියාවේ සංචාරයකට පෙර රට , රටේ තොරතුරු ,ගමන් මග ආදිය දැනගැනීම පිණිස " මැලේසියාවේ සිටින අයකුගෙන් උදවු අවශ්‍යයි " යනුවෙන් මා කල ඉල්ලීමට ප්‍රතිචාර දැක්වූ එළකිරි වාසී සියලු දෙනාටම මගේ ස්තුතිය පළමුව එම ඉල්ලීම සඳහා ප්‍රතිචාර දැක්වූ එක් එළකිරි සාමාජිකයකු...
  2. asiriwasthu

    මැලේසියාවේ ඉන්න කෙනෙකු

    මැලේසියාවේ ඉන්න කෙනෙකු දැනට මැලේසියාවේ ඉන්නා අයකුගෙන් උපදෙසක් අවශ්‍යයි කාරුණිකව සහය දෙන්න
  3. asiriwasthu

    vaasthu

  4. asiriwasthu

    මැණික් තිබේද ?

    එළකිරි එකේ මැණික් සම්බන්දව කටයුතු කරන අයටයි මේ අවස්තාව අපල සඳහා පැළඳීම සඳහා පලුදු රහිත ගල් අවශ්‍යවඇත අත්පිට මුදල් ගෙවනු ලැබේ සපයියහැකි අය මට pm කරන්න පද්මරාග පුෂ්පරාග නිල ආර්නුල් ආදී ගල් රාශියක් අවශ්‍යයි කරුණාකර මීට සහයක් ලෙස බම්ප් කර යන්න
  5. asiriwasthu

    වරලත් සිවිල් ඉංජිනේරුවකුගේ සේවය

    වරලත් සිවිල් ඉංජිනේරුවකුගේ සේවය කොළඹට ආසන්නයේ සිටින වරලත් සිවිල් ඉංජිනේරුවකුගේ උපදේශනය අවශ්‍යයි
  6. asiriwasthu

    CBZ / HUNK bikes

    මට CBZ /GLAMOUR /HUNK මේ ජාතිවල බයික් 2ක් අවශ්‍යයි (2012-1014 ) අතරේ මේ සඳහා කවුරුහරි එළකිරි මිතුරන්ගේ සහය පතමි
  7. asiriwasthu

    බයික් උදව්වක්

    මට හීරෝ හොන්ඩා GLAMOUR 125 ,HUNK150, හෝ CBZ 150 වර්ගයේ යතුරු පැදි 2ක් මිලදී ගැනීමට අවශ්‍යයි ,2012 2014 අතර නිෂ්පාදිත මනා නඩත්තුවෙන් යුතු යතුරුපැදි සොයාගැනීමට එළකිරි මිතුරකුගේ සහය පතමි මේ යතුරුපැදි පිලිබඳ දැනුවත්කිරීමක්ද කාරුණිකව අපේක්ෂා කරමි
  8. asiriwasthu

    හුඟක් දුක හිතුනා

    හුඟක් දුක හිතුනා මා මගේ බිරිඳ හා දරු දෙදෙනා සමග අද ( 2015-09-13 )උතුම් දළදා නමස්කාරය පිණිස සාධු සිතින් පැමිණියේ වසර එකහමාරක් පමණ වයසැති මගේ පුත්‍රයා වෙනුවෙන් උතුම් දළදා හාමුදුරුවන්වෙත වූ බාරයකින් නිදහස් වීම පිණිසය. ඒ, පා තබා ඇවිදීමට තරමක් ප්‍රමාද වූ මගේ දරුවා නිසි ලෙස ඇවිදීමට හැකියාව...
  9. asiriwasthu

    බෝනොවන රෝගවලට වාස්තුදෝෂත් වගකිව යුතුයි

    බෝනොවන රෝගවලට වාස්තුදෝෂත් වගකිව යුතුයි දියවැඩියාව , අධික රුධිරපීඩනය , පිළිකා හා සන්ධිගත ආබාධ ආදි බෝ නොවන රෝග අද සමාජයේ බොහෝ සුලබ රෝග වන අතර මේවාට ගොදුරුවීමේ ප්‍රතිශතය වේගයෙන් ඉහළ නගිනු දක්නට පුළුවන . කාර්ය බහුලත්වය හේතුවෙන් ව්‍යායාම අඩුවීම, අහිතකර ආහාර හා අවිධිමත් ආහාර රටා මේ සඳහා හේතුවන...
  10. asiriwasthu

    නිවසේ වහලය වාස්තු විද්යානුකූලද ??

    නිවසේ වහලය වාස්තු විද්යානුකූලද ?? නිවසේ වහලය සැලසුම් කිරිම නිවසේ මුදුන් ලීය ගෘහ මූලිකයාටත් පරාල ගෘහනිය හා දරුවන් ලෙස ගැනේ.මුදුන් ලීයට වරදක්‌ වෙනවා යනු ගෘහමූලිකයාට අයහපතක්‌ වෙනවා යන්න ඉන් කියවෙයි. නිවසක්‌ තැනීමේදී එහි බිත්ති අඩි නවයක්‌ ඉක්මවා උස්‌විය යුතුය. මුදුන්ලීය යටලී පරාල කුරුපා...
  11. asiriwasthu

    වාස්තු විද්යානුකූලව නිවසේ උළුවහු ජනෙල් ත

    වාස්තු විද්යානුකූලව නිවසේ උළුවහු ජනෙල් ත උළුවහු ඔත්තේ ජනෙල් ඉරත්තේ එකතුව ඔත්තේ ලෙස ගත යුත්තේ වාස්තු විද්‍යාවට අනුව තුන් අතක් පුට්ටු වූ විට උළුවස්ස ලෙසත් සිව් අතක් පුට්ටු වූ විට ජනේලයක් ලෙසත් පුරාන සඳහන වේ තවද උළුවස්ස සාදා ඇති ද්‍රව්‍ය පිලිබඳ නොසැලකිය යුතු වන්නේ එකී යුගයේ උළුවහු ජනෙල්...
  12. asiriwasthu

    ගෙට ඒ ඒ දිසාවේ ලිද කැපීමෙන් සිදුවන ප්‍රති&#350

    ගෙට ඒ ඒ දිසාවේ ලිද කැපීමෙන් සිදුවන ප්‍රති&#350 ගෙට ඒ ඒ දිසාවේ ලිද කැපීමෙන් සිදුවන ප්‍රතිපල (පුරාන සඳහන පරිදි) කැපු වොත් ගෙට පෙර දිග ලිද තමන් අඹුව වැනසේ පැමිණෙත් ගිනිකොන ගිනි බිය දකුණ මරණ සැලසේ' සැප ඈත ඊසාන නිරිත වරුණ කතුන් වැනසේ වැඩ නැත වයඹේ උතුරේ සුව සම්පත් වැනසේ සිවුදිග රියන් ලිද බී ඇති අය...
  13. asiriwasthu

    වාස්තු දෝෂ ඈතිකරන ගෙදර ලිද

    වාස්තු දෝෂ බලවත්කරන ගෙදර ලිඳ ගෙට ඒ ඒ දිසාවේ ලිද කැපීමෙන් සිදුවන ප්‍රතිපල (පුරාන සඳහන පරිදි) කැපු වොත් ගෙට පෙර දිග ලිද තමන් අඹුව වැනසේ පැමිණෙත් ගිනිකොන ගිනි බිය දකුණ මරණ සැලසේ' සැප ඈත ඊසාන නිරිත වරුණ කතුන් වැනසේ වැඩ නැත වයඹේ උතුරේ සුව සම්පත් වැනසේ සිවුදිග රියන්...
  14. asiriwasthu

    හදපු ගෙයක් මීලදීගන්න ඉන්නවානම් මෙක කියවල

    හදපු ගෙයක් මීලදීගන්න ඉන්නවානම් මෙක කියවල මා 2013-11-15 මුහුනදුන් සිදුවීමකී මීට දින කීපයකට පෙර මා හමුවු මගේ සේවා දායකයෙක් ඔහුට නිවසක් මිලදි ගැනීමට ඇති බව පවසා මිලදි ගැනීමට පෙර එම නිවසේ වාස්තු පරීක්ෂා කරගැනීම සදහා මගේ සේවය ඉල්ලා සිටියා.එහිදී යොදාගත් පරීදි සිකුරාදා මා එම නිවස පරීක්ෂාකරදීම සදහා...
  15. asiriwasthu

    වාස්තු පාඩම අරඹමු

    වාස්තු පාඩම අරඹමු ඉඩම ගැන මුලින්ම පටන්ගමු ඔබේ ඉඩමේ පිහිටීම හැඩය ආදී විස්තර කියන්න මම වාස්තුවේදයේ පරිදි ඒ ගැන පැහැදිලි කරන්නම්
  16. asiriwasthu

    ඔබගේ නිවසේ වාස්තු දෝෂ ගැන මොහොතක් හිතන්න

    ඔබගේ නිවසේ වාස්තු දෝෂ ගැන මොහොතක් හිතන්න අපි මේ ගැන කථා කරමූ මම කියල දෙන්නම් වාස්තු දෝෂ වලක්වාගන්න හැටි අපල නිවසක් සුබපල දෙන විදිහට හදාගන්න හැටි සහ වාස්තුවේදය ගැන ඕන දෙයක් PM අහන්න
  17. asiriwasthu

    ඔබගේ නිවසේ වාස්තු දෝෂ ගැන මොහොතක් හිතන්න

    ඔබගේ නිවසේ වාස්තුදෝෂ අපි මේ ගැන කථා කරමූ මම කියල දෙන්නම් වාස්තු දෝෂ වලක්වාගන්න හැටි අපල නිවසක් සුබපල දෙන විදිහට හදාගන්න හැටි සහ වාස්තුවේදය ගැන ඕන දෙයක් අහන්න
  18. asiriwasthu

    ඔබගේ නිවසේ වාස්තු දෝෂ

    ඔබගේ නිවසේ වාස්තු දෝෂ අපි මේ ගැන කථා කරමූ මම කියල දෙන්නම් වාස්තු දෝෂ වලක්වාගන්න හැටි වාස්තු වේදය ගැන ඕන දෙයක් අහන්න

    No contents