බයික් උදව්වක්

asiriwasthu

Active member
  • Oct 22, 2013
    362
    55
    28
    මට හීරෝ හොන්ඩා GLAMOUR 125 ,HUNK150, හෝ CBZ 150 වර්ගයේ යතුරු පැදි 2ක් මිලදී ගැනීමට අවශ්‍යයි ,2012 2014 අතර නිෂ්පාදිත මනා නඩත්තුවෙන් යුතු යතුරුපැදි සොයාගැනීමට එළකිරි මිතුරකුගේ සහය පතමි
    මේ යතුරුපැදි පිලිබඳ දැනුවත්කිරීමක්ද කාරුණිකව අපේක්ෂා කරමි
     
    Last edited: