ගැහැනුද පිරිමිද
කොහොමද කස්ටියට. අද මම funny වැඩ කෑල්ලක් ගෙනාව..computer එක ගැහැනුද පිරිමිද කියල බලාගන්න මේ විදියට පුලුවන්..
1>මුලින්ම notepad එක open කර ගන්න
2>ඊට පස්සෙ මේ කෝඩ් එක paste කර ගන්න(මෙතන තියෙන කෝඩ් එකම කොපි කරල ගත්තොත් අව්ලක් වෙනවා. ඒක කොපි කරලා, තියෙන ඩබල් කොටේෂන්...