Arash greatest hits

wingman

Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    arash-always.jpg




    Arash ගේ සිංදු ටිකක්(collection) හම්බ උනා.greatest hits වෙන්න ඕන:lol:..ඉතින් කට්ටිය එක්ක බෙදා ගන්න ඕනේ කියල හිතුන:)..මමනම් මුට වැඩිය කැමති නෑ:no:..ඒ උනාට කැමති අය ගොඩක් ඇතිනේ ඒ අය අරගන්න.
    30 ක් තියනවද කොහේදෝ මාත් මේ download කරන ගමන්..අපේ ගෙවල් පැත්තේ කෙල්ලෙක් මගෙන් ඉල්ලුවනේ "අනේ මට arash ගේ සිංදු ගොඩක් හොයල දෙන්න කියල.." කෙල්ලොන්ගේ මේ දවස් වල favourite මු නේ.:dull: කෙල්ලෝ දැන් අහන්නේම මුගේ සිංදු:growl: යන යන තැන දගෙන ඉන්නේ මුගේ සිංදු මට එපා... වෙලා තියෙන්නේ:growl: අහලම. අපිට වෙන වැඩ නෑ කෙල්ලන්ට සිංදු හොයා හොයා ඉන්න collection එකක් හෙව්වා..හම්බ උනා දැන් මේ ටික දෙන්න ඕනේ.:P:rofl::rolleyes:

    rep :love: බැරිනම් comment එකක් හරි දාල යන්න අපි ගියා..අපි නෙවේ නේ මම ගියා...

    Download Arash greatest hits from mediafire
     
    Last edited: