හරි ඕක නීතිගතකරා කියමු,එත් ඕවට ගණිකාවෝ කැමැත්තෙන් ඉදිරිපත්වෙන අය නැහැනේ,එක්කෝ බලහත්කාරයෙන් අල්ලන් යන අය,නැත්නම් දුප්පත් කම නිසා ගණිකාවක් වෙන අය..ගණිකා වුර්තිය නීතිගත කරහම වෙන්නේ රටේ ගණිකා නිවාස වැඩි වෙන එක,ඊට පස්සේ ඕවට ගණිකාවෝ වෙන්නේ දුප්පත් ගෑනු ළමයිනුයි.ඒකත් කැමැත්තෙන් ඉදිරිපත් වෙන්නේ...