චුට්ටක් මෙහෙම හිතන්න=ගණිකා වුර්තිය

nandana10

Junior member
  • Mar 12, 2009
    97
    14
    18
    උඹලනේ යකෝ හැම ලබ්බටම ගොබ්බ ප්‍රශ්න අහන්නෙ! ගනීකාවෘතිය නීතිගත කරන්න යද්දි අහනවා "කෙල්ල ගනිකාවක් උනොත් මොකද කරන්නෙ? ගනිකාවක් බඳින්න කැමතිද" වගේ ගොබ්බ ප්‍රශ්න. උඹලා කිසිම සමාජ දැනුමක් නැතුව ඉඳලා අන්තිමට කර ගහන්නෙ ගණිකාවන්ට තමා ඉතින්:lol:

    එක ගොබ්බ ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද බන්..සමාජ දැනුම නැත්තේ මට නෙමෙයි උබට.පොඩ්ඩක් එලියට බැහැල බලපන්,පත්තරයක් කියවල බලපන් රටේ වෙන්නේ මොනවද කියලවත්...එළකිරි එකේ පැල් බැඳගෙන කියෙව්වට වැඩක් නැහැ,කියවන එකාට ඕන තරම් කියවන්න පුළුවන්,රටේ ඇත්ත තත්වේ තේරුම් ගනින් පඬි ටෝක් දෙන්නේ නැතුව.
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    රට වෙනුවෙන් වැඩ කරන්නේ ගණිකා නිවාස පිහිටෝලද බන්..උබල වගේ මෝඩ අදහස් තියන එවන් ගැන මට දුකයි බන්.
    උඹ කෙළින්ම ඇහුවෙ වාසිය නෙ? ගනිකාවෘතිය නීතිගත කරන එකෙනුත් සෙතක් තමා වෙන්නෙ යකෝ. එතකොට ගණිකාවන්ට සෞඛ්‍ය තත්වය බලලා ලයිසන් දෙන්න පුළුවන්. එතකොට මිනිස්සුන්ට උඹ වගේ කුණු බඩුවකට ගහලා ලෙඩ හදා ගන්න වෙන්නෙ නැහැ. දුක නම් ගිහින් පුකේ ඇඟිල්ල ගහන් නිදියපන්
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    එක ගොබ්බ ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද බන්..සමාජ දැනුම නැත්තේ මට නෙමෙයි උබට.පොඩ්ඩක් එලියට බැහැල බලපන්,පත්තරයක් කියවල බලපන් රටේ වෙන්නේ මොනවද කියලවත්...එළකිරි එකේ පැල් බැඳගෙන කියෙව්වට වැඩක් නැහැ,කියවන එකාට ඕන තරම් කියවන්න පුළුවන්,රටේ ඇත්ත තත්වේ තේරුම් ගනින් පඬි ටෝක් දෙන්නේ නැතුව.

    මොකෝ උඹ වටේ යන්නෙ? එකම ප්‍රශ්න ටික අහ අහ කැරකෙන්නෙ නැතුව වෙන වැඩක් කරපන් ගිහින්. අම්මලා සහෝදරියෝ බඩු වේවි කියලා බයේ අඬපන් තව. අනිත් උන්ට පඩ දාන්න කලින් ගිහින් තනියම හිතපන් ඕක නීතිගත කල පළියට හැදියාවක් තියෙන අම්මෙක් / සහෝදරියෙක් බඩුවක් වේවිද කියලා
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ගණිකා නිවාස නීතිගත කරන එකට කැමති අය ගොඩක් ඉන්නවනේ..ඒත් ඒ අය කැමති නැහැ නේද ගණිකාවක් කසාද බන්දින්නවත්,තමන් යාළුවෙලා ඉන්න කෙල්ල ගණිකාවක් වෙනවටවත්.ඇයි එකපැත්තකින් විතරක් හිතන්නේ..ගණිකා නිවාස නීතිගත උනා කියන්නේ රටේ ගණිකා නිවාස වැඩි වෙනවා කියන එකයි,ඊටපස්සේ ඒවාට ගණිකාවෝ ඇවිත් රස්සාවල් ඉල්ලන්නේ නැහැනේ.කොහෙන්හරි අහිංසක කෙල්ලෝ අල්ලන් ඇවිත් ඒ ජීවිත විනාස කරනවා..ඒකෙන් වෙන්නේ මිනිස්සුන්ගේ අසහනේ නැතිවෙනවා නෙමෙයි,කෙල්ලෙකුට පාරේ බැහැලවත් යන්න බැරිවෙන එකයි...
    මම කියනව වගේම කරන්නත් ලෑස්තියි :)
     
    nandana10

    Junior member
  • Mar 12, 2009
    97
    14
    18
    උබනේ යකෝ මුලින්ම අම්මව ,අක්කව ගාවගත්තේ. උබ මොකද බයේ ඉන්නේ? උබේ ගෙදර ඉන්න ගෑණු ටික ගණිකාවන් වෙයි කියලා උබට බයද? ඕකට තමයි බන් කියන්නේ හීන මානය කියලා
    ගණිකා මඩම් යුරෝපය පුරාම තියෙනවා එහෙම තියෙනවා කියල හැම ගෑණිම ඕවට රිංගන්නේ නෑ ගණිකාවන් වෙන්නේ නෑ, ඒ වගේම හැම මිනිහම ඕවට රිංගන්නේ නෑ ගණිකාවන්ට ගහන්න.
    කැමැති එකා යයි අකමැති එකා නොයයි. බලෙන් ගේනවා නම් තියෙන්නේ නීතිය ක්‍රියාත්මක කරන්නයි, අනික එතකොට ගණිකා මඩම් නීතිත්‍යානූ කූල නිසා නීතිය ක්‍රියාත්මක කරන එකත් ලේසියි. උබ හිතන්නේ දැන් ගණිකා නිවාස නෑ කියලද? යකෝ ලංකාවේ ගණිකා නිවාස පිරිලා තියෙනවා කොළඹ සහා නුවර තමයි වැඩියෙන්ම තියෙන්නේ. මේ වලට ගණිකාවන්ව බලෙන් ගේනාවම හොයාගන්න වත් බෑ මොකද ගණිකා නිවාසය තියෙන්නේ කොහේදවත් කියලා මිනිස්සු දන්නේ නැති නිසා. අනික ගණිකාවන්ට අසාධාරණයක් වුනොත් කාටද කියන්නේ?
    නීතිය කෝ එතකොට? ගණිකා නිවාස නීති ගත වුනාම වෙන්නේ පොලිසියට පුලුවන් ලේසියෙන්ම මේවා ගැන
    ඇහැගහගෙන ඉන්නේ මොකක් හරි එතකොට ආසාධාරණයක්, බලෙන් ගෙන ඒමක් වුනොත් කෙලින්ම උන්ව අල්ලගන්න ලේසියි.

    අනික මම කිව්වේ නෑ ගෑණු ගණිකා මඩම් විතරක් තියෙන්න ඕන කියලා පිරිමි ඒවත් තියෙන්න ඕනේ එතකොටයි සමබර වෙන්නේ මේක.
    ගණිකා මඩම් තියෙන එකේ වාසිය තමයි සමලිංගික ඒවා සමාජයෙන් ඈත් වෙන එක ටිකෙන් ටික.
    සමලිංගික එවුන්ට මම බනින්නේ නෑ නමුත් සමලිංගික වෙන්න එක හේතුවක් තමයි විරුද්ධ ලිංගිකයන්ට කිට්ටු වෙන්න බැරි වෙන එක. මිනිස්සු ඒ තත්ව්යට පත් වෙන්නේ මේ සමාජයේ තියෙන ක්‍රමය හරි නැති නිසයි. ඒක වළක්වන්න මිශ්‍ර පාසැල් ඇති වෙන්න ඕනේ, ගණිකා නිවාස තියෙන්න ඕනේ . අද බලපන් පාරේ කෙල්ලෙක්ටයි, කොල්ලෙක්ටයි අත් අල්ලගෙන යන්න බෑ, ලව් කරන්න බෑ , කිස් කරන්න බෑ, රූම්ස් ගානේ යනන් බෑ, පාසැල් වලත් ළමයින්ව කොටු කරලා අවුරුදු 19( A/L ) වෙනකම් මෙතනින් එළියට එන එකා විශ්ව විද්‍යාලයට යනකම්ම ඉන්න ඕනේ කෙල්ලෙක් දාගන්න
    ඒකට අවුරුදු 20,21 වෙනවා. පොඩි එකෙක් ලොකු වෙන්නේ අවුරුදු 14 දි වගේ ඉතින් ඌට ලිංගික ආශාව තියෙන ඒ කාලේ ඉදලම ඒක නවත්වන්න බෑ. ඉතින් මූට ඒකට විරුද්ධ ලිංගිකයෝ නෑ ඉතින් අන්තීමේදි මූ නතර වෙන්නේ සමලිංගිකයෙක් වෙලා (අද ආප්ප ගෑණු වැඩිත්, කොලු කාරයෝ වැඩිත් මේ හේතුව නිසයි). ඉතින් අවුරුදු 6 ක් (අවුරුදු 20 වෙනකම්) වගේ වෙනකම් සමලිංගික වෙලා හිටියම ඒක නවත්වන්නත් බෑ. සමලිංගිකයෙක් උපතින් වෙනවා නම් ඒක වෙනම ප්‍රශ්ණයක් නමුත් සමාජයේ මේ දැනට පවතින ක්‍රමය නිසා සමලිංගිකයෙක් වෙන එකයි අපි නවත්වන්න ඕනේ.

    උබ හිතනවද ලංකාවේ ගණිකා නිවාස නීතිගත කරහම ඒවාට බලෙන් ගෑනු ගෙනහම අල්ලන්න පුළුවන් කියල....පොලිසිය දැනුවත්ව හිටිය කියල ඔයවගේ දේවල් නවත්තන්න පුලුවන්නම් අද මේක හොඳ රටක් බන්...කවදාවත් ගණිකා නිවාස නිකන් කරන් යන්නෙත් නැහැනේ බන්..එතකොට දුප්පත් මිනිහට මොකද වෙන්නේ උබල කියන විදිහට.....
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ගනිකාවෘතිය නීතිගත කරන එකයි ගණිකා නිවාස පිහිටෝන එකයි කියන්නේ දෙකක්. නීතිය මගින් ගොන් පොට් දාන්නේ නැහැ. තියන ඒවා නීතියකට යටත් කරන එකයි කරන්නේ. ඇයි මේ නහයෙන් අඩන බබා හුකුන් ලට සාමාන්‍ය දැනුමක් නැත්තේ.
     
    nandana10

    Junior member
  • Mar 12, 2009
    97
    14
    18
    මොකෝ උඹ වටේ යන්නෙ? එකම ප්‍රශ්න ටික අහ අහ කැරකෙන්නෙ නැතුව වෙන වැඩක් කරපන් ගිහින්. අම්මලා සහෝදරියෝ බඩු වේවි කියලා බයේ අඬපන් තව. අනිත් උන්ට පඩ දාන්න කලින් ගිහින් තනියම හිතපන් ඕක නීතිගත කල පළියට හැදියාවක් තියෙන අම්මෙක් / සහෝදරියෙක් බඩුවක් වේවිද කියලා

    කව්රුත් කැමැත්තෙන් ගිහින් බඩුවක් වෙන්නේ නැහැ බන්...පොඩ්ඩක් හොයල බලපන් ගණිකාවෝ සේරම කැමැත්තෙන් ගිහින් බඩු වෙච්ච එව්න්ද කියල..උබේ සාමාන්‍ය දැනීමනම් අන්තිමයි..බලාගෙන ඔහොම හිටියොත් උබවත් අල්ලන් ගිහින් ගණිකා නිවාසෙකට දායි..
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    උබ හිතනවද ලංකාවේ ගණිකා නිවාස නීතිගත කරහම ඒවාට බලෙන් ගෑනු ගෙනහම අල්ලන්න පුළුවන් කියල....පොලිසිය දැනුවත්ව හිටිය කියල ඔයවගේ දේවල් නවත්තන්න පුලුවන්නම් අද මේක හොඳ රටක් බන්...කවදාවත් ගණිකා නිවාස නිකන් කරන් යන්නෙත් නැහැනේ බන්..එතකොට දුප්පත් මිනිහට මොකද වෙන්නේ උබල කියන විදිහට.....

    ඔව් පුලුවන් අඩුම ගානේ ජනමතයක් වත් ගොඩනගන්න පුලුවන්. එතකොට මාධ්‍යයට වුනත් පුලුවන් (බැලුම් ගලට වගේ) මේවා ලේසියෙන්ම අල්ලලා දෙන්න. ගණිකා නිවාසයක් පටන් ගත්තම ඒකට බලෙන් ගේන්න ඕන නෑ ඔය ගම් වල ඉන්න කෙල්ලෝ ඕන තරම් එයි. ඉස්සර හමුදාවේ Missions තියෙන කොට අනුරාධපුරයට ගිය කොල්ලන්ට ගණිකා සේවය සපයලා තියෙන්නේ ඒ පැත්තේ හිටපු ගෑණු. ගණිකා සේවයට මිනිස්සු බලෙන් ගේන්න ඕන නෑ කියන්නේ ඒකයි මොකද අපි මේ දැන් ඉන්නේ ධනවාදී රටක ධනවාදය තියෙන කොට මිනිස්සු සල්ලි හොයන්න එක එක මාර්ග වලට යොමු වෙනවා.
    විශේෂයෙන්ම නීති ගරුක මාර්ග වලට. උබ මට පේන්නේ මේ බයෙන් ඉන්නේ උබේ ගෙදර ඉන්න ගෑණු ටික ගණිකාවන් වෙයි කියලා වෙන්න ඇති. යකෝ එහෙම බයේ ඉන්නවා නම් දැනුයි බය වෙන්න ඕනේ.මොකද දැන් ගණූන්ව ගණිකාවන් හැටියට අල්ලගෙන ගියාම හොයාගන්නවත් බෑ මොකද උන් හංගන රහස් පොට් කවුරුත් දන්නේ වත් නැති නිසා.අනික උන් ඒවාට ගන්නේ විශ්වාස දායක එවුන් විතරයි එතකොට උන් වත් මේ details පිටට යවන්නේ නෑ. ගණිකා නිවාස නීති ගත කරාම වෙන්නේ මේකට හැම එකාටම යන්න පුලුවන් එතකොට උබට උනත් පුලුවන් වෙන එකෙක් ලව්වා check කරවන්න උබේ කවුරු හරි අල්ලගෙන ගිය එකෙක් ඉන්නවද කියලා බලන්න.
     
    nandana10

    Junior member
  • Mar 12, 2009
    97
    14
    18
    ගනිකාවෘතිය නීතිගත කරන එකයි ගණිකා නිවාස පිහිටෝන එකයි කියන්නේ දෙකක්. නීතිය මගින් ගොන් පොට් දාන්නේ නැහැ. තියන ඒවා නීතියකට යටත් කරන එකයි කරන්නේ. ඇයි මේ නහයෙන් අඩන බබා හුකුන් ලට සාමාන්‍ය දැනුමක් නැත්තේ.

    ඉතින් බන් නීතිගත කරයි කියන්නේ මිනිස්සු බය නැතුව අලුතින් ගණිකා නිවාස පටන් ගන්නවා කියන එකයි..ඇයි ඉතින් එක නීතියෙන් සම්මත වෙලා ඉවරයිනේ.
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    කව්රුත් කැමැත්තෙන් ගිහින් බඩුවක් වෙන්නේ නැහැ බන්...

    බඩු වෙන්න කැමැති ගෑණු ඉන්නවා. උබ දන්න මගුලක් නෑ.
    ගමකට ගිහින් බලපන්. මුස්ලිම් ගෑණු පවා ඉන්නවා බඩු වෙච්ච. මුන්ට මේවා හෙන සල්ලි උනන වැඩ
     
    nandana10

    Junior member
  • Mar 12, 2009
    97
    14
    18
    ඔව් පුලුවන් අඩුම ගානේ ජනමතයක් වත් ගොඩනගන්න පුලුවන්. එතකොට මාධ්‍යයට වුනත් පුලුවන් (බැලුම් ගලට වගේ) මේවා ලේසියෙන්ම අල්ලලා දෙන්න. ගණිකා නිවාසයක් පටන් ගත්තම ඒකට බලෙන් ගේන්න ඕන නෑ ඔය ගම් වල ඉන්න කෙල්ලෝ ඕන තරම් එයි. ඉස්සර හමුදාවේ Missions තියෙන කොට අනුරාධපුරයට ගිය කොල්ලන්ට ගණිකා සේවය සපයලා තියෙන්නේ ඒ පැත්තේ හිටපු ගෑණු. ගණිකා සේවයට මිනිස්සු බලෙන් ගේන්න ඕන නෑ කියන්නේ ඒකයි මොකද අපි මේ දැන් ඉන්නේ ධනවාදී රටක ධනවාදය තියෙන කොට මිනිස්සු සල්ලි හොයන්න එක එක මාර්ග වලට යොමු වෙනවා.
    විශේෂයෙන්ම නීති ගරුක මාර්ග වලට. උබ මට පේන්නේ මේ බයෙන් ඉන්නේ උබේ ගෙදර ඉන්න ගෑණු ටික ගණිකාවන් වෙයි කියලා වෙන්න ඇති. යකෝ එහෙම බයේ ඉන්නවා නම් දැනුයි බය වෙන්න ඕනේ.මොකද දැන් ගණූන්ව ගණිකාවන් හැටියට අල්ලගෙන ගියාම හොයාගන්නවත් බෑ මොකද උන් හංගන රහස් පොට් කවුරුත් දන්නේ වත් නැති නිසා.අනික උන් ඒවාට ගන්නේ විශ්වාස දායක එවුන් විතරයි එතකොට උන් වත් මේ details පිටට යවන්නේ නෑ. ගණිකා නිවාස නීති ගත කරාම වෙන්නේ මේකට හැම එකාටම යන්න පුලුවන් එතකොට උබට උනත් පුලුවන් වෙන එකෙක් ලව්වා check කරවන්න උබේ කවුරු හරි අල්ලගෙන ගිය එකෙක් ඉන්නවද කියලා බලන්න.

    හරි බන් එහෙම කව්රුහරි අල්ලන් ගිය කියල කිව්වට වැඩක් නැහැ ඒක නීතියෙන් සම්මත වෙලා තියනවනම්..නීතියෙන් සම්මත වෙච්ච දෙකට කවද්ද බන් අපේ රටේ නීතිය ක්‍රියාත්මක කරේ.උබ ලංකාවේද ඉන්නේ නැත්නම් හීන ලෝකෙකද.
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ඉතින් බන් නීතිගත කරයි කියන්නේ මිනිස්සු බය නැතුව අලුතින් ගණිකා නිවාස පටන් ගන්නවා කියන එකයි..ඇයි ඉතින් එක නීතියෙන් සම්මත වෙලා ඉවරයිනේ.
    . ඉතින්
    බඩු වෙන්න කැමැති ගෑණු ඉන්නවා. උබ දන්න මගුලක් නෑ.
    ගමකට ගිහින් බලපන්. මුස්ලිම් ගෑණු පවා ඉන්නවා බඩු වෙච්ච. මුන්ට මේවා හෙන සල්ලි උනන වැඩ
    :rofl::rofl::rofl:
     
    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    යකෝ ලංකාවේ මහනුවර යුගයේ තිබුනේ බහු පුරුෂ විවාහ , උඩරට රාජධානිය කියන්නේ බෞද්ධ රාජධානියක්. ඒ විතරක් නෙවෙයි බෞද්ධ රජවරු පවා
    අන්තපුර තියාගෙන ඉදලා තියෙනවා අනුරාධපුර යුගයේ ඉදලා ඒ මොකද? ඒක බෞද්ධ ධර්මයට පටහැනි නැති නිසා.
    බලෙන් හු&කන එකයි වැරදියි නැතුව කැමැත්තෙන් sex කරන එකේ වැරද්දක් නෑ.
    මේ උබට බෞද්ධ විදියට උත්තර දුන්නොත් නමුත් අපි විවෘත විදියට හිතුවොත් දෙන්නෙක් කැමැත්තෙන් sex කරන එක ප්‍රශ්ණයක් නෑ. ඒකේ වරදකුත් නෑ. ඒක වලක්වන්න කාටවත් අයිතියකුත් නෑ.
    මට පේන්නේ උබ පො&න්නයෙක් උබේ පො&න්න කම වහගන්න උබ එක එක හේතු දක්වනවා අරක නිසා නරකයි, මේක නිසා නරකයි අරක මේක. ගණිකා මඩම් වලට උබ බය මොකද දන්නවද?
    උබ බයයි උබේ ගෑණි වටේ යයි කියලා, එහෙම නැත්නම් උබ බයයි උබේ ගෑණි ගණිකාවක් වෙයි කියලා. ලොල් හින මාන යකෝ ඕකට කියන්නේ.

    ඔය එක මිනිහට එක ගෑණියෙක් කියන සමාජ සම්මතය ගෙනාවේ යුද්ව්වෝ මේක පස්සේ කුරුසයන්ට පාස් වෙලා වටේ යන එකක්. එහෙම සම්මතයක් නෑ, මිනිහෙක් ඕන තරම් ගෑණු තියගත්තත් , ගෑණියෙක් ඕන තරම් මිනිස්සු තියාගත්තත් හරි නම් ඒකේ ප්‍රශ්ණයක් නෑ ,අද සමහර දකුණු ආසියාවේ (විශේෂයෙන්ම ඉන්දියාවේ උතුරු පැතිවල) පැති වල තියෙනවා මේ බහු පුරුෂ විවාහ ඒ පවුල් වල කිසිම
    ප්‍රශ්නයක් නෑ, ඒ වගේම තමයි ඌටා වල මෝර්මොන් කාරයෝ ළග තියෙනවා බහු ස්ත්‍රී විවාහ මේ පවුල් වලත් ප්‍රශ්ණයක් නෑ.
    සමාජ සම්මත හදන්නේ මිනිස්සු ඒවා ස්භාවධර්මයේ නෑ. පිරිමියෙක් ගෑණු 4,5 බැන්දත්, ගෑණියෙක් පිරිමි 4,5 බැන්දත් ඒකේ ප්‍රශ්ණයක් මම දකින්නේ නෑ.
    අනුන්ට වදයක් වෙන්නේ නැතුව , සමකාමි විදියට ඉන්නවා නම්.

    උබේ අන්තිමට ප්‍රශ්ණයට මට උත්තර දෙන්න විදියක් නෑ මොකද මම බැදලා නැති නිසා. මට ගෑනියෙකුත් නෑ, තාම කෙල්ලෙකුත් නෑ.

    උබ මාර කතාවක්නේ බං කියන්නේ..,
    හරි එතකොට උබ ඔය කියන හැටියට සුරා පානය කරන එකත් බුදු දහමට පටහැනි නැද්ද??? රජවරු සුරාපානයත් කරානේ??? (ප්‍රාණගාතය ගැනනම් මම කියන්නෑ මොකද මගේ රට ජාතිය ආගම වෙනුවෙන් මමත් මරාගෙන මැරෙන්න උනත් සූදානම්...)

    උබ මේ උබට ඕන ඕන විදිහට බුද්ධ ධර්මය වෙනස් කරන්න හදන්න එපා... මට තේරෙන හැටියටනම් උබට බුද්ධ ධර්මය ගැන කිසිම දැනුමක් නෑ.., උබ මේ කොහෙන් කොහෙන් හරි අහුලා ගත්ත ඒවා ටිකක් මේ දොඩවන්නේ...

    උබටනම් ලොකු මානසික රෝගයක් බං තියෙන්නේ.., උබ හිතාන ඉන්නේ උබ සියල්ල දත් කියලා.., උබ කියන දේකට වෙනස් අදහසක් දරන එකා පොන්නයා.., ඌ නෙවෙයි බං මෙතන ලොකුම පොන්නයා උබ.., උබට බෑ වෙන කෙනෙක් උබේ මතය බිඳිනවා දරාගන්න... හීනමානය තියෙන්නේ මට නෙවෙයි උබට...

    මට කිසි බයක් නෑ මගේ ගෑනි පිට යයි කියලා.., දෙන්නගේ අන්‍යොන්‍ය අවබෝධය තියෙනවානම්.., දෙන්නට දෙන්නා විවෘත නම් කිසිම ගැටළුවක් නෑ... සාකච්චා කරලා දෙන්නගේ ප්‍රශ්න විසදගන්න පුළුවන්...

    එතකොට දැන් උබ මේ කියල තියෙන ඉන්දියන් කාරයෝ ඉන්න පැත්තේ ස්ත්‍රී දූෂණ එහෙම ඇත්තෙම නැද්ද???
     
    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    ආ මට - රෙප් දීපු එකාට මේ කියන්නේ.., මම එලකිරියට ගොඩවෙන්නේ රෙප් ගන්නවත් පොස්ට් කව්න්ට් ඒක වැඩි කරගන්නවත් නෙවෙයි බං...
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    හරි බන් එහෙම කව්රුහරි අල්ලන් ගිය කියල කිව්වට වැඩක් නැහැ ඒක නීතියෙන් සම්මත වෙලා තියනවනම්..නීතියෙන් සම්මත වෙච්ච දෙකට කවද්ද බන් අපේ රටේ නීතිය ක්‍රියාත්මක කරේ.උබ ලංකාවේද ඉන්නේ නැත්නම් හීන ලෝකෙකද.

    උබ මට පේන්නේ බයේ ඉන්නේ උබේ ගෙදර ඉන්න ගෑණු ටිකව අල්ලගෙන යයි කියලා වගේ. :lol::lol:
    එතකොට දැන් ගෑණු ඉන්නේ උබේ ගෙදර විතරද? උබ හිතන්නේ මේ ලංකාවටම ගෑණු ඉන්නේ උබේ ගෙදර විතරයි කියලද? ලංකාවේ ගෑණු වැඩියි පිරිමින්ටත් වඩා. ඕන තරම් ගෑණු ඉන්නවා මේවට.

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    එකෙක් බයේ ඉන්නවා උන්ගේ ගෙදර ඉන්න ගෑණුන්ව අල්ලගෙන යයි කියලා තව එකෙක් බොරු සංස්කෘතියක් ඇදබාලා ඌගේ පො%න්නකම වහගන්න හදනවා. hikz
     
    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    හරිනේ බං මම කිව්වා.., උබ සිංහලයෙකුත් නෙවෙයි බෞද්ධයෙකුත් නෙවෙයි.., උබ මොකෙක් හරි මිත්‍යා දෘෂ්ටිකයෙක්...

    හිකෙනුත් පුනා බං මේවට... තමන්ගේ සංස්කෘතිය ආගම අමතක කරලා වාසියට විතරක් හෝයියා දාන නගරං බල්ලෝ...
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    උබ අහලා තියෙන ප්‍රශ්නෙට උත්තරේ - එහෙම හම්බුනොත් මම හු*න්නේ නෑ..

    පට්ට කද තියෙන ගෑණියෙක්ව දීලා ,කොන්ඩම් එකකුත් දුන්නම ගහන්නේ නැති එකා
    පො$න්නයෙක් නේන්නම් :lol:
    අනික බන් ලංකාවට වඩා බෞද්ධ රටක් තායිලන්තය ,තායිලන්තයේ හැම අවුරුද්දකම භික්ෂූන් වහන්සේලා ලක්ෂ ගනන් මහණ කරවන්නේ, නමුත් තායිලන්තයේ තමයි ලොකුම බඩු පොට් තියෙන්නෙත් මේ ආසියාවේම. ඒ වගේම තායිලන්තයේ Transgender සැත්කම් කරන ඒවාත් පිරිලා. තායිලන්තයේ මේ හැමදේම තියෙන ගමන් ඒ රටට බටහිරින් එනවා මිනිස්සු මහණ වෙන්නත්.
    බෞද්ධාගම කියන්නේ එබ්‍රමික් ආගම් වගේ දෙයක් නෙවෙයි මිනිස්සුන්ගේ ඇගට බලෙන් එක එක ඒවා ඇතුලු කරන්න. ඒක දර්ශණයක් පමණයි මිනිස්සුන්ට මැදුම් පිළිවෙත කියාදෙන
    බඩු ගහන එකා බඩු ගහනවා නම් දවස තිස්සෙම ඒක අන්තගාමී වීමක්. ඒකයි එතකොට වැරදියි.
    අරක්කු බොන එකාට ඒක බොන්න එපා කියන්නේ ඌගේ ඇගට හොද නැති නිසයි නැතුව දෙවියා ඒක බොන්න එපා කියපු නිසා නෙවෙයි. බඩු ගහන එකේ කාටවත් හිංසාවක් නෑ, කාටවත් කරදරයක් නෑ, සෞඛ්යයට අහිතකර තත්වයක් නෑ, කොන්ඩම් එකක් දාලා නිවැරදි විධියට කරනවා නම්, මාසයකට 1, 2 වගේ ඉදලා හිටලා බඩුවක් ගහනවා නම් ඒකේ වැරැද්දක් නෑ. හේතු එලදහමක් බුද්ධගම කියන්නේ

    උබ මාර කතාවක්නේ බං කියන්නේ..,
    හරි එතකොට උබ ඔය කියන හැටියට සුරා පානය කරන එකත් බුදු දහමට පටහැනි නැද්ද??? රජවරු සුරාපානයත් කරානේ??? (ප්‍රාණගාතය ගැනනම් මම කියන්නෑ මොකද මගේ රට ජාතිය ආගම වෙනුවෙන් මමත් මරාගෙන මැරෙන්න උනත් සූදානම්...)

    උබ මේ උබට ඕන ඕන විදිහට බුද්ධ ධර්මය වෙනස් කරන්න හදන්න එපා... මට තේරෙන හැටියටනම් උබට බුද්ධ ධර්මය ගැන කිසිම දැනුමක් නෑ.., උබ මේ කොහෙන් කොහෙන් හරි අහුලා ගත්ත ඒවා ටිකක් මේ දොඩවන්නේ...

    උබටනම් ලොකු මානසික රෝගයක් බං තියෙන්නේ.., උබ හිතාන ඉන්නේ උබ සියල්ල දත් කියලා.., උබ කියන දේකට වෙනස් අදහසක් දරන එකා පොන්නයා.., ඌ නෙවෙයි බං මෙතන ලොකුම පොන්නයා උබ.., උබට බෑ වෙන කෙනෙක් උබේ මතය බිඳිනවා දරාගන්න... හීනමානය තියෙන්නේ මට නෙවෙයි උබට...

    මට කිසි බයක් නෑ මගේ ගෑනි පිට යයි කියලා.., දෙන්නගේ අන්‍යොන්‍ය අවබෝධය තියෙනවානම්.., දෙන්නට දෙන්නා විවෘත නම් කිසිම ගැටළුවක් නෑ... සාකච්චා කරලා දෙන්නගේ ප්‍රශ්න විසදගන්න පුළුවන්...

    එතකොට දැන් උබ මේ කියල තියෙන ඉන්දියන් කාරයෝ ඉන්න පැත්තේ ස්ත්‍රී දූෂණ එහෙම ඇත්තෙම නැද්ද???
     
    nandana10

    Junior member
  • Mar 12, 2009
    97
    14
    18
    උබ මට පේන්නේ බයේ ඉන්නේ උබේ ගෙදර ඉන්න ගෑණු ටිකව අල්ලගෙන යයි කියලා වගේ. :lol::lol:
    එතකොට දැන් ගෑණු ඉන්නේ උබේ ගෙදර විතරද? උබ හිතන්නේ මේ ලංකාවටම ගෑණු ඉන්නේ උබේ ගෙදර විතරයි කියලද? ලංකාවේ ගෑණු වැඩියි පිරිමින්ටත් වඩා. ඕන තරම් ගෑණු ඉන්නවා මේවට.

    ඔව් බන් මම බයේ ඉන්නේ.උබ ඕක අයෙත් අහන්න එපා..එකම දේ අහල උබටත් අමාරු ඇතිනේ...කමක් නැහැ බන් උබ තව ටිකක් කෑගහල ඕක නීතියෙන් සම්මත කරගනින්..මගේ සුබ පැතුම්..උබට හොඳ ගණිකාවක් ලැබෙන්න කියල මම ප්‍රර්ථනා කරනවා..උබ එළකිරි එකේ සීනියර් මෙම්බෙර් කෙනෙක් උනාට ලංකාවට තම ජූනියෙර් මෙම්බෙර් කෙනෙක්..එළකිරි එකේ කෑගැහුවට වැඩක් නැහැ පාර්ලිමේන්තුවට ගිහින් කෑගහල ඕක සම්මතකරගනින්..උඹලට කියල දෙයක් තේරුම් කරන්න අමාරුයි..දෙයක් සිද්දවෙච්ච දවසට තේරුම් ගනින්.මේවට එළකිරි එකේ ඉන්න එවන් එක්ක මට බැනගන්න උවමනාවක් නැහැ..බුදුසරණයි...
     
    උබ මට කියන්න ඔනේ නෑ මම ගණිකා මඩම් සම්මත කරලා තියෙන රටවලට පවා ගිහිල්ලා තියෙනවා
    ප්‍රංශය, ජර්මනිය, වගේ රටවල් අද සංවර්ධිත රටවල්. බඩු ඉන්නවා කියලා ඒ රටවල් වල කිසිම ප්‍රශ්ණයක් නෑ. ජර්මනියේ බඩු පාරවල පවා ඉන්නවා එහෙම හිටියා කියලා කිසිම එකෙක් උන්ව උස්සගෙන යන්නේ නෑ. උබේ තියෙන්නේ පණ්ඩිත කමයි, ඔළුවයි.