මේක ෆෙක් එකක් කියලා හිතෙනවා...
ෆෙක් එකක් කියලා මට නම් හිතෙන්නේ එක හේතුව කාර් එක වැදුනාට පස්සේ සෙවනැල්ල ඉදිරියට යන්නේ නෑ..

මමත් මුලින්ම හිතුවෙ නැහැ. පස්සෙ බලඩ්දි තමයි දැක්කෙ හැප්පුනයින් පස්සෙ .. car එකේ shadow එක ඉස්සරහට යන්නඉ නැති බව.. ඔය වගේ මයි මීට ඉස්සෙර වෙලා ගිය රාජාලියෙක් ළමයෙක් උස්සාගෙන යන video එක..ඒකත් fake කියලා තමයි.දැන් ගොඩාක් අය කියන්නේ![]()

