1. O

    කෙල්ලො ගැන අත්දැකීම්

    මම සීරියස් කරන්න හිතන් ඉන්නෙ කෙල්ලට:yes:
  2. O

    කෙල්ලො ගැන අත්දැකීම්

    කෙල්ලො ගැන අත්දැකීම් මචන්ල ෆේක් එකකින් දාන්න වුනාට සොරි වෙන්න ඕනි.. මේක සිරීයස් පෝස්ට් එකක්.. විහිලුවකට ගන්න එපෝ.. ඔක්කොම කියෝල උපදෙසක් දීගෙන යමු:love: මට ඇත්තටම බන් කෙල්ලො ගැන වැඩිය අත්දැකීම් නෑ. දැන් මාසසෙකට විතර කලින් (ස්කෝලෙ නිවාඩුදෙන්න කලින්) අහම්බෙන් දැකපු ස්කෝලෙ යන කෙල්ලෙක් ෆලෝ කලා...

    No contents