1. O

    කෙල්ලො ගැන අත්දැකීම්

    අවුරුදු හතක් ගැප් එක;)
  2. O

    සුද්දීයක් බැන්දොත් ??

    සෙල්ප් කන්ඩිසන්:lol::lol::lol:
  3. O

    කෙල්ලො ගැන අත්දැකීම්

    දැන් මොනා කරන්නද ඉතින්, තව ටික කාලයක් ඉඳල වෙන කෙල්ලෙක් ටෝක් කරලා දාගනින්. කාලයත් එක්ක අමතක වෙලා යයි ඕක
  4. O

    කෙල්ලො ගැන අත්දැකීම්

    කතාකරල වැඩක් නෑ බන්,. උන්ගෙ ගැන විතරයි හිතන්නේ:baffled:
  5. O

    කෙල්ලො ගැන අත්දැකීම්

    විස්තරේ කියාන්කො බලන්න බන්:love:
  6. O

    Engineeing යන්න..

    බම්ප්
  7. O

    කෙල්ලො ගැන අත්දැකීම්

    දැන් ගොඩක් කල්ද බන් ලව් එක බ්‍රේක් වෙලා? උබ කෝමද හිත හදාගත්තෙ:(:baffled:
  8. O

    කෙල්ලො ගැන අත්දැකීම්

    ඔව් බන් ඒක ඇත්ත, පණ දෙනව කීවත් කෙල්ලො විශ්වාස කරන්න බෑ. මොකෝ බන් අවුරුදු හතක ලව් එක නැතිවුනේ:sorry:, ඒක හෙන අවුල්නෙ බන්.:(
  9. O

    කෙල්ලො ගැන අත්දැකීම්

    කෙල්ලො තේරුම්ගන්න බෑ බන්:baffled: නෑ බන් ස්කෝලෙ යන්නෙ නෑ, Higher education දැන්..
  10. O

    කෙල්ලො ගැන අත්දැකීම්

    ටික දවසක් ඉදල ආයෙත් කෙල්ලව බලන්න ගියාම එතකොටත් මාත් එක්ක අවුලෙන් ඉන්න පුලුවන් නේද බන්? එතකොට කෝමද ගේම ගොඩදාගන්නෙ:oo::(
  11. O

    කෙල්ලො ගැන අත්දැකීම්

    කෙල්ලට ෆෝන් එකක් නෑනෙ බන්:(
  12. O

    කෙල්ලො ගැන අත්දැකීම්

    සික් බන්:baffled::angry::angry: මට තව ටිකක් ඉවසල ඉන්න තිබ්බෙ කතා කරන්න අවස්තාවක් ලැබෙනකන්:( ඒත් බෑනෙ වෙන එකෙක් ඇණේ ගැහුවොත් ඒම මට හුලං නෙ:dull: දැන් ආයෙ කෙල්ලව මට සෙට්වෙන්න ලොකු චාන්ස් එකක් නැද්ද බන්:sorry::sorry::sorry:

    No contents