1. O

    බයික් පදින්න

    2nd hand කෝම වෙයිද බන්
  2. O

    බයික් පදින්න

    2nd hand කෝම වෙයිද බන්
  3. O

    බයික් පදින්න

    බස් එකේ යන එක හොඳයි වගේ තමා තෙල් වියදමත් එක්ක බලද්දි:baffled:
  4. O

    බයික් පදින්න

    :oo:
  5. O

    බයික් පදින්න

    Platina බයික් එකකින් හැමදාම 100km (50*2) වගේ පදින එක ප්‍රායෝගිකද? (අලුතෙන් ගත්ත බයික් එක, Platina Comfortec ඉස්සෙල්ලම ආපු මොඩල් එක අවුරුදු දෙකකට කලින්, තාම 8000km වගේ දුවල තියෙන්නෙත්:P) නැත්නම් ඒක දීලා Discovery 125 හෝ Pulser 150 වගේ 2nd hand බයික් එකකට යන්නද? තෙල් කරන්න ඕනි සහ සේෆ්ටිය...
  6. O

    කෝටි පහළොවක්

    රිස්ක් එකක් තියෙනව නේද පහලොවම බැඳුම්කරන ගන්න වෙන්කලොත්? :eek:
  7. O

    බුද්ද ධර්මයට විරුද්දවූ අනුලා විද්යාලය

    පෞද්ගලික දහම්පාසලක්:oo: සල්ලි ගන්නව වෙන්නැති ඒකට යන්න:angry:
  8. O

    කෝටි පහළොවක්

    උබලට රුපියල් කෝටි පහළොවක් විතර ලැබුනොත් කෝමද ඒවා ආයෝජනය කරන්නෙ? මොනාද කරන බිස්නස්? ඒ සල්ලි ආරක්ෂිතව තියන්න කෝටි පහළොවම එක බැංකුවක තැන්පත් කරනවද? නැත්නම් ලංකාවෙ තියෙන හැම බැංකුවකම අදාළ මුදළ කොටස් වශයෙන් තැන්පත් කරනවද?:oo:
  9. O

    කෙල්ලො ගැන අත්දැකීම්

    :baffled:Wtf:angry::angry:
  10. O

    කෙල්ලො ගැන අත්දැකීම්

    උබ කියන කතාව ඇත්ත බන්, මම තමා හරක වගේ කෙලෝගත්තෙ
  11. O

    කෙල්ලො ගැන අත්දැකීම්

    :baffled: එහෙම පොලිසියට කියල මොනවත් කරන්න පුලුවන්ද බන් ස්කෝලෙ කෙල්ලෙක් ටෝක් කලාම පිට එකෙක්:confused::confused:
  12. O

    කෙල්ලො ගැන අත්දැකීම්

    වයසනම් අවුලක් නෑ කියමුකො බන්:P නෑ බන් කැම්පස්නම් යවන්නෙ නෑ, කැම්පස් යනවට වඩා ඔප්ෂන්ස් තියේනෙ ඕනි තරම්.. :yes:
  13. O

    කෙල්ලො ගැන අත්දැකීම්

    :baffled: අනේ මන්ද බන්, මමත් කැම්පස් තාම.. මට කෙල්ලව ගොඩ දාගන්න ඔනි කෝම හරි, ගෙදර උන්ව හම්බවෙන එකනම් ලොවෙත් කරන්න බැ දැන්:lol: හතර හන්දි කඩන් එන්න වෙන්නෙ:baffled::dull:

    No contents