1. Elaaz

    C language

    මචන්ලා C language එකේ threading ගැන ප්‍රශ්නයක් තියෙනවා. උදවු කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවද? ප්‍රශ්නේ මේකයි මචන්. P Threads වලින් තමා වෙන්න ඕනි. මේ ගැටලුව මට අවේ embedded development එකකදී. මම directfb library එකෙන් GUI එකක් design කළා. මට දැන් ඕනි මචන් මේ system එකේ තියෙන nfc device එක read...
  2. Elaaz

    payment gateway help

    Paypal Business account ekak lankawe apita aulak nathuwa hadaganna puluwanda?
  3. Elaaz

    Electric items for cheap prices!

    mama washing machine ekak hoyanawa me dawas wala.
  4. Elaaz

    Electronic Waste

    ස්තුති මචන්. මම බලන්නම්.
  5. Elaaz

    Electronic Waste

    ආයෙත් කලොත් පණිවිඩය දීපන් මචන් :D
  6. Elaaz

    Electronic Waste

    :yes::yes:
  7. Elaaz

    Electronic Waste

    උඹ කියන්නේ fire brigade එක ලග නේද? දැන් නම් පෙන්න නැහැ බන් එතන එකතු කරන බවක්.
  8. Elaaz

    Electronic Waste

    නරකම නැහැ. try එකක් දීල බලන්නම් මචන්. Rep++
  9. Elaaz

    Electronic Waste

    මචන් උඹල electronics අපද්‍රව්‍ය අයින් කරන්නේ කොහොමද? භාර ගන්න තැන් තියෙනවද? නුවර අවට තැනක් දන්නවා නම් කියපල්ලා. නිකන්ම ඔහේ විසිකරලා දාන්න හිත දෙන්නේ නැහැ. පරිසරය විනාශ වෙනවා.
  10. Elaaz

    පේෂල_ඉරාජ්ට කියපු දේ.

    මුට මේක video එකක් කරලා රටටම කියන්න ඕනි නැනේ බන්. යාලුවෝ නම් කතා කරලා කීව නම් හරි නේ. :eek::eek:
  11. Elaaz

    online shoping සයිට් එකක් තියෙනවද?

    දන්නා විදිහට Paypal ලංකාවේ account වලට සල්ලි ගන්න බැහැ
  12. Elaaz

    බබාට නමක්?

    දරුවෙකුට නමක් දානකොට කාටත් කියන්න පහසු අර්ථවත් නමක් දාපන් බන්
  13. Elaaz

    online shoping සයිට් එකක් තියෙනවද?

    Payhere එක තමා use කලේ. දැන් එකත් නැනේ. වෙන හොද එකක් නැහැ.
  14. Elaaz

    online shoping සයිට් එකක් තියෙනවද?

    ඔව් හදල තියෙනවා
  15. Elaaz

    - බිස්නස් වලින් ගොඩ යන්න නම් ....

    එල මචන්. ගොඩක් වටිනවා. රේප් ++
  16. Elaaz

    පට්ට Teledrama එක සිංහලු

    පට්ට කතාව. මම මේ සතියේ ඉදන් බලන්න පටන් ගත්ත. ITN එකේ සෙනසුරාදා, ඉරිදා රෑ 8.00 තමා යන්නේ. පරණ episode ITN site එකෙන් download කරගන්න. නැත්නම් youtube එකෙත් තියෙනවා
  17. Elaaz

    machan mara aulaka inna

    උඹ කෙල්ලට අවංකවම ආදරය කළා නම් උඹට දුක ඇති. අතහරින්න අමාරු ඇති. එත් උඹ අමාරුවෙන් හරි ඒ දේ කරනවා නම් මේ වෙලාවේ සුදුසුම දේ ඒ දේ තමා. කලින් එකෙක් කියල තියෙනවා වගේ උඹ වැදගත් විදිහට හිටපන්. කෙල්ලගේ තත්වෙට උඹ වැටෙන්න එපා.
  18. Elaaz

    eBay අවුලක්

    ඔව් එහෙම තම වෙන්නේ. උඹේ card එකෙන් කැපුන ගානට වඩා අඩු ගානක් තමා උඹට ලැබෙන්නේ. exchange rate වෙනස නිසා. දවස් දෙක තුනකින් බලාගන්න පුළුවන්.
  19. Elaaz

    In Business /ව්‍යාපාරික ලෝකයේදී.......

    වටිනවා මචන්. REP ++
  20. Elaaz

    Security Camera System Help

    ඔව් බය නැතුව කරපන්.

    No contents