1. Elaaz

    Magento danna kenek ikmanata one

    mokadda wenna oni?
  2. Elaaz

    Electronics badu ganna shop ekak?

    online try kale nadda? monawada ubata oni parts
  3. Elaaz

    BUSINESS IDEAS

    good luck machan
  4. Elaaz

    Distribution

    pm kala
  5. Elaaz

    .Lk Domain help

    මොකද බැරි. දැන් ඔය elakiri.lk එක redirect වෙන්නේ elakiri.com එකට
  6. Elaaz

    .Lk Domain help

    මොකද්ද domain එක. මමත් ඊයේ පෙරේද දෙක තුනක් request කළා.
  7. Elaaz

    කියොසාකි මුළාව

    :yes::yes::yes:
  8. Elaaz

    කියොසාකි මුළාව

    හැම එකාම කියන හැමදේම පිළිගන්න ඕනි නෑ. තමන්ට සුදුසු දේ විතරක් ගත්තම ඇති.
  9. Elaaz

    500,000k

    අපිත් ඔය කියන field එකේම තමා ඉන්නේ. ඉන්න උන් දන්නවා රහ. මේ ලගදී ගැනියෙක් අපේ එකෙක්ට ඔලුවට පොල්ලෙන් ගහල. හරිම සනීපයි. කොහොම උනත් සුබ පැතුම්.
  10. Elaaz

    නුවර තියන ලස්සන හෝටල්

    Hotel Tree of Life https://www.hoteltreeoflife.com/
  11. Elaaz

    business registration - help

    උඹ business එකක් කරන්නේ දියුණු වෙන්න නේ. එහෙම නම් කවද හරි register වෙන්න එපාය. registration එක තීරණය වෙන්නේ උඹේ business එකේ තියෙන උවමනාව මත. උඹට bank loan එකක් එහෙම ගන්න ඕනි නම් වගේ දේවල්.
  12. Elaaz

    - Online සල්ලි හොයන්න පුළුවන්ද? බැරිද? -

    හොයල තියෙනවා. දැන් පාඩුවේ රස්සාවක් කරගෙන ඉන්නවා. :yes:
  13. Elaaz

    kandy වල හොද vog කවුද

    :yes::yes:
  14. Elaaz

    Desiya Nispadana[Made in Srilanka]

    උඹ කියන දේ සහතික ඇත්ත. මේකේ ගොඩක් ඉන්නේ යමක් කමක් තේරුම් ගන්න බැරි ගොබ්බ හැත්ත. මම මේ thread එකේ හැම page එකකටම ගියා. ලංකාවේ නිෂ්පාදන කියල දාල තිබුනේ නිෂ්පාදන 2ක් විතරයි. :(:(
  15. Elaaz

    C language

    ඔයා කීව විදිහට මම try කළා. එත් pthread_join එක add කරපු ගමන් main thread එක stuck වෙනවා. return value එක හරියට එනවා. pthread_join එක add නොකලාම stuck වෙන්නේ නැහැ. එත් value එක catch කරගන්න බැහැ. උදවුවක් කරන්න පුලුවන්ද මට.
  16. Elaaz

    C language

    මචන් පුළුවන් නම් මට basic example එකක් දෙන්න. මම තවම ඉගෙනගන්න කෙනෙක්. ලොකු උදවුවක්.
  17. Elaaz

    C language

    මම ඔයා දුන්න hints වලින් solution එකක් ගන්න try කරන්නම්. ඉගෙනගන්න ඕනි නිසා මම කරලා බලන්නම්. ගැටළුවක් අවොත් මට උදවු කරන්න. බොහොම ස්තුති යාලුවා.
  18. Elaaz

    C language

    මම ඉගෙන ගන්න ගමන් මචන්. උඹ කීවම තමා මගේ ඔලුවට ඒක ආවේ. ඇත්ත මචන් මෙතනට while loop එකක් ගැලපෙන්නේ නැහැ. මම event handling ගැන තවම බලලා නැහැ. thanks මචන්. මම දැන් ඒක ගැන study කරනවා.
  19. Elaaz

    C language

    මචන් ප්‍රශ්නේ දැම්ම. පොඩ්ඩක් බලපන්කො මචන්.
  20. Elaaz

    C language

    Thanks machan. Rep ++

    No contents