Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
athe podi opration ekak....
මචන් අපේ අම්මගේ අත් දෙකටම මේ operation එක කළා. එකක් කලේ දැන් මාස 9 කට කලින්. ඒක හොද උනාම අනිත් අතට දැන් මාසයකට කලින් කළා. Kandy General Hospital එකෙන් කලේ. උදේම ගිහින් දවල් වෙනකොට ගෙදරත් ආවා. බය නැතුව කරගන්න කියන්න.
Elaaz
Post #17
Aug 28, 2017
Forum:
ElaKiri Help
Security Camera System Help
data කැපෙන්නේ උඹ වෙන තැනක ඉදන් internet හරහා බලනවා නම්. local network එකේ බලපන්.
Elaaz
Post #12
Aug 26, 2017
Forum:
ElaKiri Talk!
Start up එකක් පටන් ගන්න කස්ටිය සොයමි
ටිකක් විස්තර කරපන් මචන්. හැමදේම ඕනි නැහැ. public කියන්න පුළුවන් දේවල්. එතකොට ලේසි වේවි හැමෝටම තෝරාගන්න. මමත් කැමති join වෙන්න. :yes:
Elaaz
Post #11
Aug 25, 2017
Forum:
Offline Business
හරි කවුද? වැරදි කවුද? ඔබම තීරණය කරන්න
අපි දන්නේ අදුනන්නේ නැති මිනිස්සු කියන කතාවක් අහල හරි වැරද්ද කියන්නේ කොහොමද බන්
Elaaz
Post #14
Aug 22, 2017
Forum:
ElaKiri Talk!
තියෙන මොනිටරෙන් 3D බලමුද?
රතු නිල් කන්නාඩි වලින් බලනකොට හිසරදය එන්නේ නැද්ද. මම කීවේ ටිකක් වෙලා බලනකොට. film එකක් වගේ.
Elaaz
Post #8
Aug 22, 2017
Forum:
ElaKiri Talk!
අනුන්ගේ කුණු හෙවීම
උබත් ඉතින් ඔය හොයල තියෙන්නේ. මේකයි බන්. අපි හැමෝම ලග අඩු වැඩි විදිහට ඕක තියෙනවා. සීමාවක් නැතිව උබට උඹේ වැඩ වලට බාධා කරදර වෙනවා නම් ඒක ගැන කෙලින්ම කියපන්.
Elaaz
Post #5
Aug 18, 2017
Forum:
ElaKiri Talk!
කෙල්ල+මම+වෙඩිම
හොදම දේ තමා කෙලින් කතා කරන එක. වටේ ගිහින් වැඩක් වෙන්නේ නෑ
Elaaz
Post #133
Aug 18, 2017
Forum:
ElaKiri Talk!
ස්‌මාර්ට්_හැඳුනුම්පත
අනේ මන්ද මේක කවදා ඉදන් ඇහෙන කතාවක්ද
Elaaz
Post #10
Aug 14, 2017
Forum:
ElaKiri Talk!
Fitness Band
mi band 2 එක ගනින්. මමත් එළකිරි එකෙක්ගෙන් ගත්තේ. හොදට වැඩ කරනවා. අවුලක් නෑ. No එක ඕනි නම් PM එකක් දාපන්.
Elaaz
Post #5
Aug 12, 2017
Forum:
ElaKiri Talk!
අධික සීනි භාවිතය මරුවා කරා ලඟා කරයි
එල මචන්. ගොඩක් වටිනවා. දිගටම කරගෙන යන්න. රේප් ++
Elaaz
Post #4
Aug 8, 2017
Forum:
ElaKiri Talk!
කඩ්ඩෙන්ම E-mail ගහමු
good post machan. REP++
Elaaz
Post #47
Aug 1, 2017
Forum:
ElaKiri Talk!
Made in Sri Lanka ( Reload Machine )
එල එල මචන්. Techno Plus එකේ උන් patent එක ගත්ත කියනවා. මචන් උබට අවුලක් නැද්ද? good luck machan :D:D
Elaaz
Post #30
Jul 28, 2017
Forum:
Buy & Sell (Biz Product/Services)
පවුලේ_නාලිකාව
:D:D
Elaaz
Post #14
Jul 27, 2017
Forum:
ElaKiri Talk!
mug printing
උඹ කියන්නේ CityPlaza එකේ place එක නේද? එතන වැඩ හොදයි. මමත් print කරගත්තා.
Elaaz
Post #7
Jul 25, 2017
Forum:
ElaKiri Help
ධර්මයුද්ධය
මමත් හිතන්නේ Film එක හොද නම් copy කළා කියල වරදක් නැහැ. හැමදේම හැමෝම copy කරන එක තමා කරන්නේ.
Elaaz
Post #10
Jul 15, 2017
Forum:
ElaKiri Talk!
EBOOKS - DOWNLOAD - Updating....
මචන් පුළුවන් නම් මට මේ පොත හොයලා දෙන්න. Software Engineering for Embedded Systems: Methods, Practical Techniques, and Applications (Expert Guide) Author: Robert Oshana
Elaaz
Post #3,629
Jul 13, 2017
Forum:
Downloads
E-book ඔන අය Request කරන්න
මචන් පුළුවන් නම් මට මේ පොත හොයලා දෙන්න. Software Engineering for Embedded Systems: Methods, Practical Techniques, and Applications (Expert Guide) Author: Robert Oshana
Elaaz
Post #123
Jul 13, 2017
Forum:
Education
මම තාත්තා කෙනෙක්
උඹේ සතුට තේරෙනවා බන්. මමත් තාත්තා කෙනෙක් වෙන්න තමා ඉන්නේ. සුබ පැතුම්!
Elaaz
Post #17
Jul 12, 2017
Forum:
ElaKiri Talk!
DevOps_UNIX / Linux_9_UNIX / Linux Processes ගැන දැන ගනිමු දෙවන කොටස - Job control
machan mama PM kala
Elaaz
Post #12
Jun 28, 2017
Forum:
ElaKiri Talk!
DevOps_UNIX / Linux_9_UNIX / Linux Processes ගැන දැන ගනිමු දෙවන කොටස - Job control
PM kalaa :)
Elaaz
Post #7
Jun 26, 2017
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
5
6
…
Go to page
Go
10
Next
First
Prev
4 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom