1. Elaaz

    Free Internet ( Fiber )

    මචන් router model එක මොකද්ද? 900m වදින්නේ open area ද? මේ දවස් වල office එකට එකක් හොයනවා.
  2. Elaaz

    SQL ප්‍රශ්නයක්

    කවුරුත් නැද්ද? :D:D
  3. Elaaz

    SQL ප්‍රශ්නයක්

    තව ටිකක් පැහැදිලි කරන්න bro
  4. Elaaz

    SQL ප්‍රශ්නයක්

    තව දේවල් කියල දෙන්න කැමති උන් කියදීපල්ලා :D:D
  5. Elaaz

    SQL ප්‍රශ්නයක්

    Thanks මචන්. මට පැහැදිලි අදහසක් අවා. මම තව study කරන්නම්. daily transactions වෙන app එකකට apply කරන්න try කරන්නේ.
  6. Elaaz

    SQL ප්‍රශ්නයක්

    Thanks මචන්. මම බලන්නම්.
  7. Elaaz

    SQL ප්‍රශ්නයක්

    Thanks මචන්. මට පැහැදිලි දැන්. හොද start එකක් ලැබුනා.
  8. Elaaz

    SQL ප්‍රශ්නයක්

    Thanks මචන්. Thanks මචන්. පුළුවන් නම් Indexes use කරන්න හොද සහ හොද නැති තැන් ගැන කලින් දුන්නා වගේ example එකක් දෙන්න.
  9. Elaaz

    SQL ප්‍රශ්නයක්

    Thanks මචන්. පැහැදිලිව තියෙනවා. මචන් data select කරනකොට fast උනාට insert, update, delete කරනකොට slow එකක් තියෙනවා කියන්නේ ඇත්තද? මම article එකක දැක්කේ. slow කීවට මම හිතන්නේ milliseconds ගානක වෙනසක් ඇත්තේ. අපිට නොදැනෙන නේද මචන්?
  10. Elaaz

    SQL ප්‍රශ්නයක්

    SQL Database වල Indexes වලින් මොකද වෙන්නේ මචන්ලා? පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද?
  11. Elaaz

    Top 5 School Vehicles Parades 2017

    දැන් එතකොට ඉස්කෝලේ තරම මනින්නේ වාහන වලින් නේද? නරකම නෑ :lol::lol:
  12. Elaaz

    කොටු මදිද? රෙප් අඩුද?

    ඔන්න මමත් Vote කළා. දැන් ඉතින් සලකපල්ලා :lol:
  13. Elaaz

    Photoshopping Mr. Bean

    මොකාද බොල මේවා හදන එකා? :lol::lol::lol:
  14. Elaaz

    Proposal ගැටළුවක්

    waradda ube. jangi adan selfi ganna giye mokatada
  15. Elaaz

    How to make සැටලයි dish?

    https://www.facebook.com/groups/370943696298096/ me group eken ahapan machan
  16. Elaaz

    VPN HELP

    PPTP Server: 192.241.219.64 Username: tcpvpn.com-elakiri Password: elakiri mekata nam connect wenawa machan. mama connect karala baluwa
  17. Elaaz

    කෙල්ලෙක්ට කොට කලිසමක්

    meken order karapan. lankawe ekak https://www.midnightdivas.com/
  18. Elaaz

    Universal Windows Platform

    mata danaganna oni heavy application develop karanna puluwanda aulak nathiwa. include database
  19. Elaaz

    Universal Windows Platform

    කවුරුත් නැද්ද? :(:(
  20. Elaaz

    Universal Windows Platform

    mamath me try ekak dela baluwa. narakama naha. mata danaganna oni inventory control wage ekak meken develop kaloth aulak nadda?

    No contents