1. Elaaz

    Plastic Covers

    මචන් මමත් කාලයක් තිස්සේ හොයනවා
  2. Elaaz

    fiverr level 2 ගත්තම මොකද වෙන්නේ ?

    කවුද කියන්නේ එහෙම? මම level 2 උනේ දැන් අවුරුදු 4 කට විතර කලින්. 2011 හදපු account එකක්. 2012 දි level 2 උනාම තමා orders නැත්තටම නැති උනේ. දැන් මම fiverr කරන්නේ නෑ :yes:
  3. Elaaz

    Good Investment - Cloud mining

    machan nodanna nisa ahanne. mama bitcoin gana danne na. ahala thiyenawa. wenne mokadda kiyala therenne na. oya mama RED color karala tiyena eke theruma mokadda?
  4. Elaaz

    දියුණු වෙන හැටි..

    මචන් ඔය ගොඩක් business කරන උන් ලග හැමදේම නැහැ. contact තියාගෙන තමා වැඩේ කරන්නේ. උඹත් දන්නා දන්නා උන් එක්ක කතා කරගෙන business එක කරපන්. අහපු ගමන් නෑ කියන්න එපා. උබේ අනිත් shop එකේ තියෙන්නේ ගෙනත් දෙන්න ඕනි කියල වෙන තැනකින් අරගෙන ගානක් තියාගෙන දීපන්. මගේ යාලුවෙක් ඉන්නවා. කරන්නේ ඔහොම තමා. දැන් ජයයි...
  5. Elaaz

    FREE SSL

    machan meka safe da? uba meken aran thiyenawada SSL
  6. Elaaz

    IT assistant

    pm kala machan
  7. Elaaz

    5 Years completed

    උඹ ඉගෙනගන්නවට වඩා අපි උබෙන් දෙයක් ඉගෙනගන්නවා. ජය වේවා! :D:D
  8. Elaaz

    Computer Motherboard

    machan LAN ports 4k oni. switch ekak hariyanne na machan
  9. Elaaz

    Computer Motherboard

    na machan. ehema deyak nisa neme. mage wadakata mata LAN port 4k oni karala thiyenawa. switch ekak hariyanne naha me wadeta.
  10. Elaaz

    Computer Motherboard

    මචන් මේක නම් වැඩේට නියමෙට ගැලපෙනවා. කොහෙන්ද මචන් ගන්න පුළුවන්. මම දැක්ක ඕක ebay, aliexpress වල තියෙනවා. order කලොත් එන්න කල් යනවා මචන්. ඒකයි මෙහෙන් හොයන්නේ?
  11. Elaaz

    "චූ" යන්නෙන් නමක් No Jokes Plz

    දැනගන්න අහන්නේ මචන්. විහිලුවකට ගන්න නෙමේ. ඇයි මේ අකුරෙන්ම නමක් හොයන්නේ?
  12. Elaaz

    Computer Motherboard

    onboard LAN port 2 kata wada wadi motherboard nathi nisa mamath baluwe oya widiha thama machan. habai mata ports 4k oni karanawa. ethakota PCI Express slot 3k wath thiyena motherboard ekak oni machan.
  13. Elaaz

    Computer Motherboard

    meka hari yanne na machan mage wadeta. firewall ekak hadanna board ekak hoyanne
  14. Elaaz

    Computer Motherboard

    machan processor eka 1151 model eka. Lan 2k ho PCI slot 3k wath thiyena board ekak thama hoyanne machan. Lan 2k nathi unoth gigabit lan card 3k wath gahala ganna thama mama baluwe. machan lankawe available board ekak nam hodai. net eke godak board thiyenawa. eth ewa mehe na :sorry:
  15. Elaaz

    Computer Motherboard

    firewall ekak hadanna machan
  16. Elaaz

    Computer Motherboard

    i3 wage processor ekak machan. 8GB wage ram eka athi
  17. Elaaz

    Computer Motherboard

    hariyanne na ban mage wadeta. :sorry:
  18. Elaaz

    Computer Motherboard

    machanla Gigabit Lan port 1 kata wada wadiyen thiyena motherboard ekak hari PCI slot 3 wada thiyena motherboard ekak hari kiyanawada? ganna thanak ekkama kiyapalla.
  19. Elaaz

    Web Development for Rs.10000

    මෙහෙම කරන්න එපා යකුනේ අරකා පවු :lol::lol::lol:
  20. Elaaz

    need a finance partner

    Interesting

    No contents