1. Elaaz

    Universal Windows Platform

    uba UPW app develop karanawada machan
  2. Elaaz

    Universal Windows Platform

    මොකද්ද බන් මේ? :rofl:
  3. Elaaz

    Universal Windows Platform

    එළකිරියේ Universal Windows Platform (UWP) app develop කරන අය කවුද ඉන්නේ?
  4. Elaaz

    ‍කොමිනිකේෂන් 5 (reload machine)

    මචන් මේ කියල තියෙන්නේ වෙනත් system එක්ක මේක link කරන්න හරි ක්‍රමයක් නැහැ කියලා
  5. Elaaz

    ‍කොමිනිකේෂන් 5 (reload machine)

    මමත් ඕක බැලුවා මචන්. ලොකු දෙයක් නැහැ. හදාගන්න පුළුවන් අඩුවට. API, SDK නම් මොනවත්ම නෑ තමා. මට ප්‍රශ්නයක් තියෙනවා මචන්. මේ වගේ එකකට patent එකක් දෙන්නේ කොහොමද. මේකේ තියෙන invention එක මොකද්ද? මේක හදපු කෙනා හොයාගත්ත මොකක් හරි technology එකක් මේකට එකතු කරලා තියෙනවද? මම දන්නා විදිහට සාමාන්‍ය GSM...
  6. Elaaz

    Database Design

    Thanks machan
  7. Elaaz

    Database Design

    Thanks මචන්. උඹ කියන දේ හරි.
  8. Elaaz

    Database Design

    Bump
  9. Elaaz

    Database Design

    thanks machan. thawa deyak. transactions wadipura wenakota query execute time eka adu karanna mona wage strategies da machan use karanne. efficiency eka wadi karanna.
  10. Elaaz

    Database Design

    මචන්ලා accounting software එකකට උඹලා database design කරන්නේ කොහොමද? double entry වලට හොද table structure එක මොකද්ද?
  11. Elaaz

    Satellite TV gena danna aya enna

    වැඩි දෙයක් දන්නේ නැහැ. මෙන්න මේ group එකෙන් අහන්න. https://www.facebook.com/groups/370943696298096/
  12. Elaaz

    ගැබ් ගැනීම

    :D:D
  13. Elaaz

    Drawing වලට price දන්නවද?

    උඹ දන්නා දේ නිකන් දෙන්න එපා කාටවත්ම. සල්ලි වලට කෑදර වෙන්න කියනවා නෙමේ. සාදාරණ ගානක් කියපන්. ප්‍රශ්නේ ඔය ගාන හදාගන්න එක නේ. උබ කරන වැඩේ කරන තව උබ දන්නා කට්ටියගෙන් කතා කරලා අහපන්. උබට ඔය දුන්න වැඩේම පෙන්වලා අහපන්. කීපදෙනෙක් ගෙන් ඇහුවම market එකේ ගැන අදහසක් ගන්න පුළුවන් උඹට. :yes::yes:
  14. Elaaz

    Networking Help

    පුළුවන් මචන්. උබට විස්තර ඕනි නම් PM එකක් දාපන් මචන්
  15. Elaaz

    SLT IP එක static කරන්න

    monthly:yes::yes:
  16. Elaaz

    ගැබ් ගැනීම

    Thanks machan :D
  17. Elaaz

    ගැබ් ගැනීම

    හප්පා දවස් 28 ක් ඉදලද බලන්න ඕනි. අද pregnancy test tape එකකින් කළා. දවස් 20 ක් විතර ඇති අදට. positive මචන්. අද හවස ඩොකෙක් හම්බෙන්න යන්න ඉන්නේ. පට්ට සතුටුයි මචන්. උබටත් ඩොකෙක් හම්බවෙලාම බලපන් මචන්
  18. Elaaz

    fiverr level 2 ගත්තම මොකද වෙන්නේ ?

    මොනවද ඉතින් දෑතේ රස්සාවම තමා :D

    No contents