මේ ප්‍රශ්නයට උත්තරය තමයි නැහැ, මේක චීන විරෝධී බටහිර මාධ්‍ය චීනය අපකීර්තිමත් කිරීම සදහා නිර්මාණය කරපු බොරු මිත්‍යා ප්‍රචාරයක්.
චීනය අප්‍රිකාවේ කිසිම රටක් යටත්විජිතකරණය කරන්නේ නැහැ කියලා මම දිමුත් භානුක වගකීමෙන් කියනවා.
බටහිර මාධ්‍ය චීනයට ඉර්ෂ්‍ය කරයි මන්ද යත් බටහිරයන්ට ඕනි අප්‍රිකාවේ රටවල් බටහිර නවයටත්විජිතකරණය කරන්නයි අප්‍රිකාවේ චීන බලපෑම නිසා බටහිරයන්ට මෙය අපහසු කාරියකි.
බටහිර අදිරජ්‍යවදින්ගේ අවුරුදු ගණනක කොල්ලකෑම සහ දුෂණය නිසා අප්‍රිකාව දියුණු කිරීමට චීනය උපකාර කරයි
චීනය දැනටමත් අප්‍රිකාවේ මාර්ග, දුම්රිය මාර්ග සහ ගොඩනැගිලි ගණනාවක් සෑදීමට උපකාර කර ඇත.
චීනයට අවශ්‍ය අප්‍රිකාවේ යටිතල පහසුකම් සදහා ආයෝජනය කිරීමට පමණි එමගින් චීනයට වගේම අප්‍රිකාවටත් එය එක සමානව වාසි ගෙන දෙයි නමුත් බටහිර අදිරජ්‍යවදින්ට ඕනි ඉදිරියටත් අප්‍රිකාව කොල්ලකෑමට යි. - දිමුත් භානුක චන්ද්‍රලාල්