1. lulitha

    Need Data Packages

    Kollane, Data packages karana un innawada. PM dapalla. natnam cmnt dapalla. Packages 6k withara ganna oni 12 GB 10 GB wage one magulak [Data wadi gana adu :shocked::shocked:]
  2. lulitha

    කොටුවක් පැනල

    දැන් තමයි දැක්කෙ කියහන්කො..... කොටු 7යි‍...... ස්තූතියි සහෝ සහයෝගය දුන් සැමට... :love::love::love::love::love::love::love::love::love:
  3. lulitha

    YouTube Video Download කරන්න ලේසිම විදි

    YouTube Video Download කරන්න ලේසිම විදි කරලම බලන්න. Firefox වලට 7HVOTR-PsNg Chrome වලට IovduZCS6os මෙන්න කිසිම Software ඒකක් නැතුව Download කරන හැටි h_SIDan_CmU :love::love::love::love::love::love::love::love:
  4. lulitha

    HACK කරන හැට්

    හැබැයි ජීවිතේ හැක් කරන හැටි ඒදිනෙදා 2QY1tLseAZQ නොනැසී ඉන්න ybyHcWynSx4 මොබයිල් ඒකට sGHuIWSIMNQ වැස්ස කාලෙට නියමයි NnFQy49mank කුස්සිය පැත්තට KTY1MITC6hI පොඩි පොඩි ඒව්ව 10ක් ImOalrLZLPU තවත් ඒව්ව ටිකක් dD0ik9k1844 කොහොමද වැඩ ටික කරල බලන්න.....+...
  5. lulitha

    හිගන්නෙකුට 10000ක්

    හිගන්නෙකුට 10000ක් ලංකාව් හැරුනම අනෙකුත් රටවල් වල හිගන්නා කියන වචනේ (සිංහලෙන් කියනවනම් Beggar) නෑ:angry:. එහේ තියෙන්නෙ Home Less People කියන වචනේ:yes:. මම හිතනව හිගන්නා කියනවට වඩා Home Less People කියන වචනේ ගැලපෙනව කියල.කෙසේහෝ වේවා. ඒත් අපි මෙන්ම මිනිසුන් කොටසක්. ඒක අමතක කරන්න ඒපා. පාරෙදි...
  6. lulitha

    ඹ්නෙම Phone එකක් Root කරන්න.

    ඹ්නෙම Phone එකක් Root කරන්න. කිරියේ වැසියනි.. Root කිරීම උදෙසා අම්බ ගේමක් දෙන උන් වෙනුවෙන් පිදෙන දානමය පිංකමකි.... Root කරනව කියන්නෙ මොකක්ද. ඒකෙන් මොකද වෙන්නෙ කියල කියන්න යන් නෑ. කරන විදිය තමයි කියන්න හදන්නෙ ගනිල්ල Android කට්ට. දැන් මුලින්ම USB Debug ON කරගන්න ඹ්නෙ. මෙන්න තියනව OS කීපයක...
  7. lulitha

    LTTE ගුවන් හමුදාව

    මතකද අමතකද කියල නම් දන්නෑ ලාංකිකයන්ට. අමතකත් ඇති. ඒත් මතක්කරල දෙන්නයි මේ දාන්නෙ. මොකද ලාංකිකයන්ට දෙයක් මතක හිටින්නෙ දවස් 3යි ලුනේ... ටිකක් බලන්න. ලොව බිහිසුණුම ත්‍රස්තවාදය තුරන් කළේ.......නෑ යකෝ පොර නෙමෙයි....යුධ පෙරමුණට ගිහින් ගිණියම් උණ්ඩ කාගෙන දුක් විදගෙන රට රැක්ක අභීන සෙබලුන්. උන් අත් පය...
  8. lulitha

    Android වැඩ්ඩනේ..Galaxy S4 Network SIM unlock fail -Help

    Android වැඩ්ඩනේ..Galaxy S4 Network SIM unlock fail -Help කොල්ලනේ.. උදව්වක් ඉල්ලන්න තමයි ආවේ.... Galaxy S4 එකක් සෙටි කොල්ලෙක් ගෙනාව. සිම් වලට වැඩ නෑ. සිම් එක දාල ON කළාම SIM unlock fail Phone එකේ තිබුණෙ Jelly මම lollipop[UK] rom එකක් ගැහුව හරියයිද බලන්න(SLK ROM නෑ). lolli වැඩ සුපිරියට. ඒත්...
  9. lulitha

    මගේ කන්‍යාභාවය

    මගේ කන්‍යාභාවය මල සීන් එක උණේ බන්. උබල නම් හිනාවෙයි. මෙපමණ කලක් ගලපිට මඩ සෝදාගත් මට කෙලවුණි. වැඩි සෙල්ලම් දැමීමට යෑම හේතුවෙන් ලේ බින්දු 8ක් 9ක් සහිත සිහින් වේදනාවක් උරැම කරදෙමින් කොල්ලෙක් ලෙස සිටි මම මිනිහෙක් වුණි. මතක් වන විටත් සිහින් ඇග හිරිවැටීමක් සිදුවන නමුත්. කියාගත නොහී යමක් දැනේ...
  10. lulitha

    oDesk Exam-Answers 2015 [ii]

    Odesk U.S. English Basic Skills Test Exam eke answers. ikmanata answer karanna wenawa,mkada time eka den ne. PDF eka Crl+F gahala find kalama answer eka ikmanata hoyaganna puluwan.. Download
  11. lulitha

    oDesk Exame-Answers 2015

    Site walin gaththa oDesk Readiness Kiyana test eke answers.. balagena karapalla. aniwa Pass...Marks 5k One.:growl::growl::growl: Jayawewa.. Download Mediafire
  12. lulitha

    Metal Detector Help

    මචං ෙමන්න ෙම්ක ෙගන්නන්න ඔ්ෙන මෙග් යාලුෙවකුට. ෙම් වෙග් ගැජට් කෑල්ලක් ෙගන්නන්න පුලුවන්ෙවයිද. Tax හුගක් වදිය්ද. ෙම්කට ෙගවන ඒක ෙග්මක් ෙනෙමයි.ඒ්ත් ෙම්ක අතට ගන්න පුලුවන් ෙවයිද. ෙමාකද ෙම් වෙග් ඒ්ව ලංකාවට ෙගන්නන්න බෑ කියල කිව්ව. අැත්තද Help machan...
  13. lulitha

    Fast Mobile FB

    Machan api danata Use karana Android FB app ekata wada hugak Fast App ekak set una, Meka 1mb withara,Fb hugak Fast UI eka e tharam awlak ne, Parana app ekata sehenna data yanawa,mekanam adui, https://play.google.com/store/apps/details?id=com.facebook.lite&rdid=com.facebook.lite...
  14. lulitha

    Net Payment Help

    Machan , kokada Hoda...Net Payment wlata [Ebay..etc] :baffled::baffled::baffled::baffled:
  15. lulitha

    Xamarin HELP Plz

    මාර වැඩේ උනේ මගේ Xamarin Trail ඉවරයිනේ. කවුරැත් දන්නවද Serial Key එකක් හරි ඇක්ටිව් කරගන්න විදියක් හරි........:confused::confused::confused::confused::confused::confused::confused::confused::confused:
  16. lulitha

    Kitkat ගැහුවා

    පට්ට ගේමක් දීල kitkat ගැහුවා :shocked::shocked: මේක carbon ලගේ custom rom එකක් :cool::cool: හොදයිද :):) NLhiC7DkAas&feature https://www.youtube.com/watch?v=NLhiC7DkAas&feature=youtu.be:confused::confused:
  17. lulitha

    නිවාස ණය උදව්වක් ඕනේ

    නිවාස ණය උදව්වක් ඕනේ මචං. නිවාස ණය ගන්න හොද බැංකුවක් ගැන දැනගන්න ඕනෙ. මගේ ටාගට් එක 15ක් විතර. ගන්න පුලුවන් විදියක් දන්න කෙනෙක් ඉන්නවද. ගත්ත අය ඇති නේ. සප් එකක් දෙනවද :baffled:
  18. lulitha

    කෙට්ටු උන්ට-මහත් වෙන්න

    කෙට්ටු උන්ට-මහත් වෙන්න මචං. උඹල දන්නව කෙට්ටු උනාම අවුල කියල. කියන්න ලැජ්ජා නෑ දැන් මම. මම මීට කලින් හුගක් කෙටිටුයි. කටුස්සෙක් වගේ.:rolleyes: Tripak ගියාම හරි කොහෙ ගියත් T එක ගලවන්න විලි ලැජ්ජයි. මොකද කටුගෙට මාව අරගෙන යයි කියල. :P අස්ති පංචරේ විතරයි. ඇට ගණන් කරන්න පුලුවන් සයිස්. ඇදුමක් ඇන්දම...
  19. lulitha

    Sinlinx වැඩ නරතෝ

    Sinlinx වැඩ නැතෝ මචෝ මුං වැඩේ ඇරලද. දැන් වැඩ නෑ නේද?:no::no::no::no::no::no::no::no::no: https://www.google.lk/webhp?sourceid=chrome-instant&ion=1&espv=2&ie=UTF-8#q=sinlix+advert මේක මේක.. කලින් ලංකාවෙ Ads Publish වෙබ් එකක්. දැන් ඒ සයිට් එක නෑනෙ:angry::angry::angry::angry:
  20. lulitha

    DEER HUNTER 2014

    Patta Game eka, For Android Mobiles, Meka Money Unlocker karala tiyenne.. Menna PlayStore https://play.google.com/store/apps/details?id=com.glu.deerhunt2&hl=us_US Video Kella ORVk5Y9wLvQ Menna Download Link Eka. https://safelinking.net/p/b8d820a09a Password: anastyle...

    No contents