හෝටන් කියන්නේ සොබාදහම විඳින්න යන්න ඕනේ තැනක් . ඔය වගේ fun ගන්න නම් හෝර්ටන් යන්න එපා. ඔය තුනම බෑ මන් දන්නා විදියට.
හිතපන්, උබ උබේ ගැනිට/කෙල්ලට අහවල් වැඩේ කරන්න හදනකොට set එකක් ඇවිත් set වෙලා සින්දු කියන්න ගත්තොත් කොහොම උඹට හිතේවිද. එකේ ඉන්න සත්තුන්ටත් ඒ වගේ තමයි