සහෝදර සහෝදරියනි. එකතුවෙලා ගොඩ යමු

Donca

Active member
  • Oct 13, 2013
    105
    55
    28
    සහෝදර සහෝදරියනි. එකතුවෙලා ගොඩ යමු

    අන්තර්ජාලේ සල්ලි හොයන විධි නම් දැන් ඕනේ තරම්. එත් තාමත් මේ එකක්වත් හරිගියේ නැත්තම් මෙන්න ක්‍රමේ.

    මුලින්ම කියන්නම්. මන් මේ වැඩේට expert කෙනෙක්නම් නෙවේ. මේ ක්‍රමේ හොයාගත්තේ එළකිරියේ පොරක් දාල තිබ්බ පොස්ට් එකකින්ම තමයි. එත් එකේ වැඩි විස්තර නෑ.

    මම මේ වැඩේ කරගෙන යන්නේ මේක හරිම සරල, හැබැයි "ඇත්තටම වැඩකරන system" එකක් කියල පැහැදිලි වෙන නිසා. මීයක් කඩන්නේ ඇත ලෙවකන්න නෙවෙයිනේ. මේක පිනට දෙන දන්සලක් නෙවෙයි. අපි හැමෝම වගේ මේ site එකත් වාසියක් බලාගෙන තමයි දුවන්නේ. හැබැයි විශේෂම දේ තමයි මේ site එකට සල්ලි යන එන විදිහ හරිම පැහැදිලියි. මේක තමයි මේ දවස්වල තියෙන වැඩිම විශ්වාසය දිනාගත්තු PTC එක (and 100% legal ). PTC එකක් කිව්වට මේක වෙනස්ම විදිහේ unique system එකක්.

    හරි දැන් වැඩේට බහිමු. මේක වැඩ කරන්නේ මෙහෙමයි. register වෙච්ච එක්කෙනෙකුට දවසකට ad 15-20 විතර ලැබෙනවා. add click කරහම ඒ add එකේ තියෙන මුදල ඔබට ලැබෙනවා.add එකක් click කරන්න පැය 18ක කාලයක් ලැබෙනවා. මේ add වල වටිනාකම එකින් එකට වෙනස්. මේක බලපන්කො

    312y1ig.jpg
    [/URL][/IMG]

    මෙතනම රුපියල් 1000ක් විතර. internet ඉන්න කාලෙන් පැයක් වැය කරලා දවසට 1000ක්. දැන් ඉතින් හූල්ලන්න එපා. මේ වගේ add සෙට් එකක් ගන්නනම් ටිකක් මහන්සි වෙන්න වෙයි. හැබැයි සති දෙක තුනකින් පුළුවන්.සරලව කිව්වොත් account එකේ වැඩිපුර BAP (bonus add points) තියෙන්න ඕන. More BAPs = high value adds

    BAP වැඩි කරගන්න විධි
    1. දිනපතා නොමිලේ හම්බවෙන Activation add පහ click කිරීමෙන් 500BAP (account එක දිගටම පවත්වාගෙන යාම සඳහා මෙය අනිවාර්යෙන් කල යුතු වේ)
    2. Games ගැසීමෙන් - සරල games 5ක් විතර තියෙනවා. ලේසිම එක තමයි කාසියේ වාසිය උරගා බැලීම
    3. Add මිලදී ගැනීමෙන් - add එකක මිල $1. එයින් එකක් ගත්තහම BAP 3100ක් ලැබෙනවා.

    ඉක්මනට දියුණු වෙන්න නම්
    1.පලවෙනි trick එක තමයි මුලදීම adds 5-10ක් සල්ලි දීල ගන්න එක (paypal හරහා). දැනට හොයාගත්ත කරුණු අනුව ඒ ගාන සතියකින් විතර හොයා ගන්න පුළුවන්. එදා සිට profit තමයි.
    2. දිනකට දෙපාරක්වත් ලොග් වී add click කරන්න
    3. මුලදී ඉතා අඩු වටිනාකමින් යුත් add ලැබුනට අධෛර්යමත් නොවන්න.
    4. වැඩි ලෝබ කමට ගොස් තියෙන දෙයත් නැති කරගන්න එපා. විශේෂයෙන් games වලදී. පරිස්සමෙන් ඉවසීමෙන් වැඩ කරන්න. එක දිගට game එකක් විනාඩියකට වඩා ගහන්න එපා.

    දැන් ඉතින් වැඩේ පටන් ගන්නයි තියෙන්නේ. මෝඩ සුද්දන්ට වගේ account එක හදන හැටිත් එකින් එක කියල දෙන්න ඕනේ නෑ කියල හිතනව අපේ අය්යලට. වැඩේ පටන් ගත්ත අයට තව tricks ඉස්සරහට කියල දෙන්නම්. ප්‍රශ්නයක් අවොත් ඕනේ එකක් කියපල්ලා. එකතුවෙලා ගොඩ යමු.

    මේ වැඩෙන් ගොඩ යන්න පුළුවන් වෙයි කියල හිතෙනවනම් දැන්මම පල්ලෙහා තියෙන ලින්ක් එකෙන් ගිහිල්ල account එකක් හදාගෙන මටත් support එකක් දීපල්ල උබලට මේ ටික කියල දුන්න එකට. හැමෝටම ජය වේවා :yes::yes::yes:

    http://goo.gl/WDP9RK
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    machan oya wage deyak danakota mulima uba try karala payment ekak aran payment proof ekka dapan.
     

    Donca

    Active member
  • Oct 13, 2013
    105
    55
    28
    yako register wenna giyama

    Disallowed Key Characters.

    kiyala msg 1k enawanea

    ඔය කියන්නේ උඹ දෙන username එකේ හරි password එකේ හරි , . - _ " වගේ සලකුණු ඇති එහෙම නැති එකක් type කරලා බලපන් වැඩේ හරියයි
     

    Donca

    Active member
  • Oct 13, 2013
    105
    55
    28


    WOW. මේක මේක දැක්කහමනං පිස්සු හැදෙනවා. තව ටික කාලයක් බලන් ඉන්න වෙයි මේ වගේ add එන්න නම්.

    ඔන්න එහෙනම් කට්ටියට ගොඩ යන්න තල්ලුවක්.

    Try coin flip game. Here is the trick.
    Bet small amount to practice (10). If you call for heads and wins call for tails in the next round.
    If you loose bet 20 (Double) and call tails again. If you loose again double the amount (40) and bet tails again.
    Like wise bet for the same until you wins. If you win start from the beginning (10). But don't do this game so long. Thy'll catch you and you will loose every thing

    මේ වැඩේ හරියට අල්ල ගත්තොත් දවසට BAP 3000 විතර දිනතහැකි. සල්ලි වලට convert කරොත් $1 විතර. එහෙනම් ට්‍රය් කරලා විස්තර කියහල්ල අනිත් යටත් උදව්වක් විදිහට

    Remember, More BAPs = More money
     
    Last edited:

    Donca

    Active member
  • Oct 13, 2013
    105
    55
    28
    කට්ටිය flip coin ගැන වැඩි විස්තර අහන නිසා මෙන්න

    Flip coin eka mehemai
    1. purudu wenakam podi gana walata bet karamu. mulinma umba 10 k daala heads illuwa kiyala hithamu. umba e atha dinuwoth awlak na BAP 20k umbata labenawa

    Prathipalaya= BAP 10kin wadiweema (dinuwama laben 20-bet karapu 10)

    2. Habai umba paradunoth e gana double kara (10*2=20) heads walatama illanna one. ehakota dinuwoth

    Prathipalaya= BAP 10kin wadiweema (Dinapu BAP 40-bet karapu 20-kalin athe paradunu 10)

    3. Dewani atheth umba paraduna kiyala hithamu. Apahu double karala illanna (20*2=40). ethakota dinuwoth umbata BAP 80k labenawa

    Prathipalaya= BAP 10kin wadiweema (Dinapu BAP 80- bet karapu 40-kalin athe paradunu 20-mulma athe bet karapu 10)

    Me widihata karoth umba kochchara paradunath BAP eka wadi wenawa misak adu wenne na
     

    Donca

    Active member
  • Oct 13, 2013
    105
    55
    28
    BAP levels මෙහෙමයි

    1) 0-20 BAP
    2) 20-100 BAP
    3) 101-200 BAP
    4) 201-400 BAP
    5) 401-800 BAP
    6) 801-1600 BAP
    7) 1601-3200 BAP
    8) 3201-6400 BAP
    9) 6401-12000 BAP
    10) 12001-24000 BAP
    11) 24001-48000 BAP
    12) 48001-96000 BAP
    13) 96001-180000 BAP
    14) 180001-360k BAP
    15) 360001-720k BAP
    16) 720001-1.5m BAP
    17) 1.5-3m BAP
    18) 3m+ BAP

    BAP 30,000 ක් විතර තියෙනවනම් දවසට $1+ හොයතහැකි
    ඇත්තටම මේ වැඩෙන් වැඩිපුර ඉක්මනින් හොයන්නනම් $10ක් වත් මුලදී inverst කරන්නම ඕන

    මන් මුලින් දැම්මේ $5යි. 4 වෙනි දවසේ තව 5ක් දැම්ම. ඒ නිසා මට investment cover කරන්න දවස් 10ක් ගියා.
     

    DewmiK

    Member
    Jan 9, 2014
    122
    7
    0
    Peradeniya
    කොල්ලා මගෙන් අල්ලාගෙන වැඩේ රජටම කරන් යනවා වගේ :D අවුලක් නැහැ එළ එළ ....
     

    Donca

    Active member
  • Oct 13, 2013
    105
    55
    28
    mama dan cashout karala sathiyakatath wadi thama awith ne..man wade ath ariya

    මේ දවස් වල paypal payments වල අව්ලක් තියෙනවා කියල ඇඩ්මින් කියනවා. මේ weekend එකේ එක හරිගස්සනවා කියල තමයි කියන්නේ. අවිශ්වසනම් සඳුදා වෙනකම් බලපන්. Don't loose faith now. payments ලැබුනොත් අපිටත් කියපන්. උඹ දැන් කීයක් හෙව්වද

    මට දැන් දවසට $1-2 විතර ලැබෙනවා. At BAP 73000
     

    Malindahrth

    Active member
  • Nov 10, 2010
    196
    27
    28
    මචන් මේ සයිට් එකේ අවුලක් තියෙනවද මේ දවස් වල?