සහෝදර සහෝදරියනි. එකතුවෙලා ගොඩ යමු
අන්තර්ජාලේ සල්ලි හොයන විධි නම් දැන් ඕනේ තරම්. එත් තාමත් මේ එකක්වත් හරිගියේ නැත්තම් මෙන්න ක්රමේ.
මුලින්ම කියන්නම්. මන් මේ වැඩේට expert කෙනෙක්නම් නෙවේ. මේ ක්රමේ හොයාගත්තේ එළකිරියේ පොරක් දාල තිබ්බ පොස්ට් එකකින්ම තමයි. එත් එකේ වැඩි විස්තර නෑ.
මම මේ වැඩේ කරගෙන යන්නේ මේක හරිම සරල, හැබැයි "ඇත්තටම වැඩකරන system" එකක් කියල පැහැදිලි වෙන නිසා. මීයක් කඩන්නේ ඇත ලෙවකන්න නෙවෙයිනේ. මේක පිනට දෙන දන්සලක් නෙවෙයි. අපි හැමෝම වගේ මේ site එකත් වාසියක් බලාගෙන තමයි දුවන්නේ. හැබැයි විශේෂම දේ තමයි මේ site එකට සල්ලි යන එන විදිහ හරිම පැහැදිලියි. මේක තමයි මේ දවස්වල තියෙන වැඩිම විශ්වාසය දිනාගත්තු PTC එක (and 100% legal ). PTC එකක් කිව්වට මේක වෙනස්ම විදිහේ unique system එකක්.
හරි දැන් වැඩේට බහිමු. මේක වැඩ කරන්නේ මෙහෙමයි. register වෙච්ච එක්කෙනෙකුට දවසකට ad 15-20 විතර ලැබෙනවා. add click කරහම ඒ add එකේ තියෙන මුදල ඔබට ලැබෙනවා.add එකක් click කරන්න පැය 18ක කාලයක් ලැබෙනවා. මේ add වල වටිනාකම එකින් එකට වෙනස්. මේක බලපන්කො
[/URL][/IMG]
මෙතනම රුපියල් 1000ක් විතර. internet ඉන්න කාලෙන් පැයක් වැය කරලා දවසට 1000ක්. දැන් ඉතින් හූල්ලන්න එපා. මේ වගේ add සෙට් එකක් ගන්නනම් ටිකක් මහන්සි වෙන්න වෙයි. හැබැයි සති දෙක තුනකින් පුළුවන්.සරලව කිව්වොත් account එකේ වැඩිපුර BAP (bonus add points) තියෙන්න ඕන. More BAPs = high value adds
BAP වැඩි කරගන්න විධි
1. දිනපතා නොමිලේ හම්බවෙන Activation add පහ click කිරීමෙන් 500BAP (account එක දිගටම පවත්වාගෙන යාම සඳහා මෙය අනිවාර්යෙන් කල යුතු වේ)
2. Games ගැසීමෙන් - සරල games 5ක් විතර තියෙනවා. ලේසිම එක තමයි කාසියේ වාසිය උරගා බැලීම
3. Add මිලදී ගැනීමෙන් - add එකක මිල $1. එයින් එකක් ගත්තහම BAP 3100ක් ලැබෙනවා.
ඉක්මනට දියුණු වෙන්න නම්
1.පලවෙනි trick එක තමයි මුලදීම adds 5-10ක් සල්ලි දීල ගන්න එක (paypal හරහා). දැනට හොයාගත්ත කරුණු අනුව ඒ ගාන සතියකින් විතර හොයා ගන්න පුළුවන්. එදා සිට profit තමයි.
2. දිනකට දෙපාරක්වත් ලොග් වී add click කරන්න
3. මුලදී ඉතා අඩු වටිනාකමින් යුත් add ලැබුනට අධෛර්යමත් නොවන්න.
4. වැඩි ලෝබ කමට ගොස් තියෙන දෙයත් නැති කරගන්න එපා. විශේෂයෙන් games වලදී. පරිස්සමෙන් ඉවසීමෙන් වැඩ කරන්න. එක දිගට game එකක් විනාඩියකට වඩා ගහන්න එපා.
දැන් ඉතින් වැඩේ පටන් ගන්නයි තියෙන්නේ. මෝඩ සුද්දන්ට වගේ account එක හදන හැටිත් එකින් එක කියල දෙන්න ඕනේ නෑ කියල හිතනව අපේ අය්යලට. වැඩේ පටන් ගත්ත අයට තව tricks ඉස්සරහට කියල දෙන්නම්. ප්රශ්නයක් අවොත් ඕනේ එකක් කියපල්ලා. එකතුවෙලා ගොඩ යමු.
මේ වැඩෙන් ගොඩ යන්න පුළුවන් වෙයි කියල හිතෙනවනම් දැන්මම පල්ලෙහා තියෙන ලින්ක් එකෙන් ගිහිල්ල account එකක් හදාගෙන මටත් support එකක් දීපල්ල උබලට මේ ටික කියල දුන්න එකට. හැමෝටම ජය වේවා

http://goo.gl/WDP9RK

අවුලක් නැහැ එළ එළ ....