මට විදුරු මස් දියවීමේ රෝගය හැදිලා කියලා දැනගන්න ලැබුණා.. දන්ත වෛද්‍යවරයෙකුගෙන් බෙහෙත් එහෙම ගත්තා. දත් සුද්දත් කළා.. එත් තාම එහෙම තමයි. සුළු වශයෙන් පාලනයක් වගේනම් වෙලා තියෙනවා.. ඒ වුනාට ටික ටික හෙමින් හෙමින් දියවෙනවා වගේ තේරෙනවා.. හිරිය එහෙම හිටපු ගමන් එනවා.. මෙහෙම දිගටම ගියොත් මොනවා වෙයිද දන්නේ...