Gayan2016

Member
Apr 16, 2014
93
5
0
මට විදුරු මස් දියවීමේ රෝගය හැදිලා කියලා දැනගන්න ලැබුණා.. දන්ත වෛද්‍යවරයෙකුගෙන් බෙහෙත් එහෙම ගත්තා. දත් සුද්දත් කළා.. එත් තාම එහෙම තමයි. සුළු වශයෙන් පාලනයක් වගේනම් වෙලා තියෙනවා.. ඒ වුනාට ටික ටික හෙමින් හෙමින් දියවෙනවා වගේ තේරෙනවා.. හිරිය එහෙම හිටපු ගමන් එනවා.. මෙහෙම දිගටම ගියොත් මොනවා වෙයිද දන්නේ නැහැ.. මට මේක Side Effects නැතුව හොද කරගන්න ඕනේ.. ඉක්මනට නම් හොදයි.

මන් බැලුවේ සිංහල බෙහෙතුත් try කරලා බලන්න.. මේකට සාර්ථක දන්නා හොද සිංහල බෙහෙත් තියෙනවනම් කියන්න. හොද වෙද මහතුන් ඉන්නවනම් කියන්න.. කොළභ ගම්පහ අවට..

මට මේකට ඔයාලගේ අදහස් ඕනේ.. අත් දැකීම් තියෙන අයට මටත් උදව් කරන්න ලේසි වෙයි. :(
 
  • Like
Reactions: Rockstar777

Gayan2016

Member
Apr 16, 2014
93
5
0
ඔයා තාම වෛද්‍යවරයෙක්ව මුණගැහුනේ නැද්ද?

නැහැ.. සතියකට කලින් විතර Doctor ගෙන් ගත්ත බෙහෙත් තාම පාවිච්චි කරනවා..
 

Rockstar777

Member
Dec 29, 2014
406
41
0
නැහැ.. සතියකට කලින් විතර Doctor ගෙන් ගත්ත බෙහෙත් තාම පාවිච්චි කරනවා..
විශේෂඥ වෛද්‍යවරයෙක්ව මුණ ගැහෙන එක තමයි හොදමදේ.