- P = 13 Q = 14 theta=cos inverse (12/13) නම් R සොයන්න.
- P = 6 Q = 2√3 R=2√21 නම් theta සොයන්න.
- P = 2 Q = 3 R=√19 නම් theta සොයන්න.
- P = 10 Q = 9 theta=tan inverse (3/4) නම් R සොයන්න.

Last edited:

okedi sulukarana eka podak hadaganna puluwan.
Man ubalata hithen sulukarana kramayak dhaannam onnam.
Dannawada onama ekak hithen sadaka walata kadanna.
okedi sulukarana eka podak hadaganna puluwan.
Man ubalata hithen sulukarana kramayak dhaannam onnam.
Dannawada onama ekak hithen sadaka walata kadanna.
Malli equation eka daala gana hadanna,inverse weddi inverse ain karala Cos theta apply karanna equation ekata.Mata hariyata equation ekanam mathaka naha.Umba English Medium da? Koheda classess yanne?
Class 2kata Gampaha yanne.
පෙළක් ඒවා හැදුව.. හරියටම හරිද කියල දැනගන්න ඕන.. මට මේවා හදල පෙන්නනවද? හදපු කරමේත් දාන්න.
- P = 13 Q = 14 theta=cos inverse (12/13) නම් R සොයන්න.
- P = 6 Q = 2√3 R=2√21 නම් theta සොයන්න.
- P = 2 Q = 3 R=√19 නම් theta සොයන්න.
- P = 10 Q = 9 theta=tan inverse (3/4) නම් R සොයන්න.
![]()
මම නම් ගියේ පුස්සැල්ල සර් ගේ...වෙන කොහෙවත් ෆිසික්ස් ක්ලාස් නං ගිහින් නැහැ වැරදිලාවත්...bio කලත් maths කලත් A/L වල තියෙන ලේසිම විෂය තමයි මචන් ෆිසික්ස්...කටපාඩම් කිරිල්ලක් නැහැ ගිය හිතුව හැදුව ආව...හොඳට කරගනින්
A/L කාලේ මගේ ආසම විෂය ෆිසික්ස් වුනාට මම කැම්පස් එකේ ෆිසික්ස් කරන්නේ නැහැ
ඊලග සෙමෙස්ටර් එකේ ඉඳන්වත් කරන්න ඕනේ තියෙන ආසවටම...
මල්ලි උඹ කාගේ ක්ලාස් ගියත් ප්රශ්නයක් නැහැ හොඳට ප්රශ්න කරන තැනකට පලයන්...අනිත් එක ප්රශ්න ටික අනිවාර්යෙන් කරපන්..කාගෙන්වත් අහන්න යන්නේ නැතුව තනියම කරගන්න බලපන්...පුස්සැල්ල සර් ගේ ක්ලාස් යන එකේ වාසිය තමයි හෝම්වක් කලේ නැත්තන් ගහනවනේ...ඒ නිසා බයටම කෙරෙනවා වැඩ ටික...