කුමන ධර්මයක් හරිද ? කුමන ධර්මයක් වැරදිද ?
විශාල අදහසක් මෙසේ එළකිරියේ උබලට සැකෙවින් කියන්නයි මේ හදන්නේ.. :rolleyes::rolleyes:
මුළු ත්‍රිපිඨකයම කටපාඩම් කලත් නිවැරදි දැක්ම නැති නම් තමන්ට තමන් අවබෝධ කල නොහැක. (මෙහි තමන් යනු රූප, වේදනා, සංඥා, සංඛාර, විඥ්ඥාන යයි.)
කුමන ශාස්තෲවරයෙකු දෙසූ දෙයක්...