ඔයාගේ කාලයෙන් විනාඩි 5ක් වගේ පොඩි කාලයක් මේ දේ කියවන්න දෙන්න පුලුවන්නම් ගොඩක් වටිනවා සහෝ..
අපි වැඩියෙ හිතුවෙ නැති වුණාට ඇත්තටම ජීවිතේ කියන්නෙ බොහොම අවිනිශ්චිත දෙයක් නෙ. අද ඉන්න කෙනා හෙට මේ ලෝකෙ ඉඳීද, මීට ටික වෙලාවකට කලින් අපිට දුරකථනයෙන් කතා කරපු කෙනා දැන් මේ ලෝකෙ ඉන්නවාද, අපි හෙට ඉඳීද නැද්ද...