1. jayanathek

    පොහොර හිගයක් මවා රට හාලෙන් ගසාකැම

    විරුවා රටට වැඩක් කරයිකියලයි හිතුවේ.......... ලංකාවෙ කෘෂිකර්මාන්තය ඩුබායි සිංගප්පූරුව ත් එක්ක සම කරන බූරුවොත් එක්ක මේ විදියට සව්බාගේ උදාකරයි කියල හිතුවේ නැ......
  2. jayanathek

    පොහොර හිගයක් මවා රට හාලෙන් ගසාකැම

    ඉදිරි දශකය ලෝකය මුණදෙන ප්‍රධාන අභියෝගය ආහාර...... ලොකයේ බොහොමයක් රටවල් දැනටමත් මේකට සූදානම්..... ඔස්ට්‍රෙිලියාව මේ වෙනකොට කෘෂි ක්ෂේත්‍රෙය් ප්‍රවීනයෝ 40000 ක් රටට අදිනව මේවට පිළියම් හොයන්න....... ඒත් අපි අද කොතැනද? කාබනික පොහොර මායාව අස්සේ අපි දැනටමත් කෙලවගෙන ඉවරයි.....
  3. jayanathek

    රුපියල් මිලියන 10ක අස්වැන්න

    මහා පරිමාණ ගොවියෙක් නම් අනිවා මූ ලග ඉදිරි කන්න 2-3 කට පොහොර බෙහෙත් තියෙනවා....... ඒ කාලය පොහොර ගෙන්නුවත් නැතත් මුන්්ට ප්‍රශ්ණයක් නෑ...... ලක්ෂ ගනනින් ආදායම උපයන්න පුලුවන්.......
  4. jayanathek

    රට තුළ ආහාර හිඟයක් ?

    ගොඩක් සරලව රටට උණ දේ කීවේ..... තව ඉතින් කියනවනම් ගිණි පොලියටණය අරන් වැඩකට නැති ගුවන්තොට, කුළුණු හදපුවා, ගෙදර මහ එකාම පෙට්ටගම කොල්ලකාපුවා...... ගත්ත ණය බාගෙට බාගයක් තමන්ගේ සාක්තුවට දාගෙන ඒවා ස්විස් බැංකුවල තැන්පත් කරපුවා........ එකී මෙකී නොකී බොහෝ දේ බලපාන්න ඇති..... ඒත් ඉතින් ජාකිත...
  5. jayanathek

    රට තුළ ආහාර හිඟයක් ?

    ජාතික ප්‍රතිපත්තියක් නැතිව රට අයාලේ දුවන්න දීල එවයේ ප්‍රතිපල තමයි මේ අද අපි අත්දකින්නේ......77 ඉදල රටගැන හිතල ගත්ත එක තින්දුවක්වත් නෑ.... 77 දී දේශපාලන වාසිවලට ආර්ථිකය බිල්ලට දුන්නා..... මිනිස්සු එදත් කිරිබත් කෑවා.... වාර්ගික යුද්දය දේශපාලන බලය රැකගන්න පාවිච්චි කලා..... ඒත් සංචාරක ව්‍යාපාරය...
  6. jayanathek

    මෙරටට පැමිණි කොටි හිතවාදී අල්ලි රාජාට විශේෂ ආරක්ෂාවක්..?

    මටනම් මතකයි හොදටම. ඒක දැන් වෙන්නෙ නැ කියලත් පේනවා.... ඒත් උඔලට යහපාලන කාලේ මේ ටකා මෙහේ ඩීල් කරනකොට නෙපෙනුන ඒව දැන් පේන එක ගැන පුදුමයි......
  7. jayanathek

    මෙරටට පැමිණි කොටි හිතවාදී අල්ලි රාජාට විශේෂ ආරක්ෂාවක්..?

    ජාති ආලෙන් පපුවට තඩිබාගෙන ආපු උන් ගේ පාලනයක් තියෙද්දි මෙහෙම වෙන එක නම් දරාගන්න අමාරුයි....... ඒත් ඉතින් දැනට අවුරුදු 3 කට කලින් ස්වර්ණවාහිනී ආයතනය මිලටගත්ත වෙලාවේ ඉදලහ ඔයයකා ලංකාවේ ආයෝජකයෙක්..........තව වෙන නම්වලින් කොයිවිදියට මෙහෙ බිස්නස් කරනවද කියල කව්ද දන්නේ.....
  8. jayanathek

    එජාප ප්‍රබලයින් තිදෙනකු නම් පැන්ඩෝරා පත‍්‍රිකාවල..

    මාරුවෙන් මාරුවට රට කාලා මේකේ සබ්බසකලමනාව හූරගෙන ගිහින් අනේක් රටවල ආරක්ෂාවට තියල මේකදැන් හිස් ධාන්‍යාගාරයක් වෙලා.....
  9. jayanathek

    ලෝක ආහාර අර්බුදය උග්‍රවන ලකුණු......

    පවතින ලෝක තත්වය පිළිබද පැහැදිලිකිරිමක් පමණි.......
  10. jayanathek

    ලෝක ආහාර අර්බුදය උග්‍රවන ලකුණු......

    ලෝක වෙළෙඳ පොළේ ඇති වෙලා තියෙන තත්ත්වයයි අපේ මේ කඩි කුලප්පු තීරණයිදෙක පටලන්නේ නැතිව කියල තියෙනදේ ඔලුවට ගන්න බලපන්
  11. jayanathek

    ලෝක ආහාර අර්බුදය උග්‍රවන ලකුණු......

    චීනෙන් එය කියන ලබ්බෙ ගූ පොහොර ගෙනාව කියල මේකට විසදුමක් නැ බන්..... කිසිම රටක් මේවගේ දේවල් චීනය වගේ රටකින් ගන්න හොද නෑ.... කිසිම සෞඛයක් නැතිි ජාතියක්.....
  12. jayanathek

    ලෝක ආහාර අර්බුදය උග්‍රවන ලකුණු......

    ලොව පුරා නයිට්‍රිජන් මූලිකව සියලු පොහොර ගිඟයක්. ස්වභාවික ගෑස් මිල 350% කින් හා ඉන් ධන මිල 100%කින් ඉහල යාම නිසා දැවැන්ත පොහොර කම්හල් වැසේ. ප්‍රධාන නයිට්‍රිජන් පෝර වන යූරියා හා ඇමෝනියා සංයෝග හදන්නේ පොලොවෙන් එලියට ගන්නා ස්වභවික ගෑස් වායු ගෝල නයිට්‍රිජන් සමග බද්ධ කිරීමෙනි. පුහුණු ශ්‍රමිකයන්...
  13. jayanathek

    පුදනකොටම කාපි යකා.. මුරුත්තෙට්ටු හිමි කුලපති කලාට කොළඹ විශ්ව විද්‍යාලයෙන් විරෝධය.. ජනපතිට දැනුම් දෙයි..

    ආරංචි විදියට නම් ආණ්ඩුව ගත්ත දවසෙ ඉදලමඋපකුලපතිකමක් ඉල්ලල කේස් ලු........ ඔය තරම් ආණ්ඩුව පතුරු ඇරියේ ඒක දෙන්න පරක්කු නිසාලු...... ඔයවගේ ආණ්ඩුවට සහයෝගය දීල බලාපොරොත්තු වු තනතුරු නොලත් (අප නොසිතන) පිරිසක් පෝලිමේ ඉන්නව කියලයි ආරංචි..
  14. jayanathek

    ශ්‍රී ලංකාවේ ප්‍රථම වැලි කඳු වල වාහන ධාවන පථය විවෘත වෙයි (ඡායාරූප)

    මාලදිවයින මුහුදු වෙරල විතරක් තිබිලත් ඒක කළමණාකරණය කරල රට ගොඩදාල තියෙන විදිය බැලුවම අපේ රට ගැන දුකයි.... නැති දේකුත් නෑ... රටට ඇති වැඩකුත් නෑ.
  15. jayanathek

    ජනාධිපති පිස්සු නටනව කියන්න කාඩිනල්ට කොහෙන්ද මෙහෙම හයියක්..

    කාදිනල් ඒ කාලේ යහපාලනේ වැරදි කියනකොට උන් කිව කාදිනල් ගෝඨගේ එකෙක් කියල.... අද එයා ගෝඨගේ වැරදි කියනකොට එයා සබජේ ඉත්තෙක් වෙනවා.... හැබැයි කාදිනල් එදත් කීවේ අදත් කියන්නේ එකම දෙයයි....... පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ..... ඒක කව්රු කරත් එදාට උන්වහන්සේ ඒකත් අගය කරයි......
  16. jayanathek

    කොම්පෝස් කියල ලැබුණු වැව්වල පස්.. හම්බන්තොට ගොවියාට වෙච්ච දෙයක්.

    ඕක හම්බන්තොට විතරක් නෙවෙයි...... අනුරාධපුර පැත්තෙත් වෙනවා දැක්කා.... හැබැයි ඉතින් වැව්වල පස් කොම්පොසට් වලට ආදේශකයක් වෙන්නේ නෑ.....අනික කොම්පෝස්ට් කියල මොනව හරි කලුපාට දෙයක් අසුරල දුන්නට පොහොර වල කාර්යබාරය කරන්නත් බෑ.....
  17. jayanathek

    ජෝෂප් ස්ටාලිං ( ලෝකල් )

    ළමයි වෙනුවෙන් පුදුම කැපකිරීම් කරන ගුරුවරු බහුතරයක් ඉන්නව බන්..... ගුරු වෘත්තිය වෙනුවෙන් වෙනම පුහුණුවක් දීල ගුරුකම ඇගට දීල බදවගත්ත බහුතරයක් පිරිස එහෙමයි..... දෙන්න රස්සා නැතුවට ගුරු වෘත්තියට ලැබුණ අයගෙන් ඒ වෘත්තිය ප්‍රිය නොකරන පිරිසක් ගුරු වෘත්තිය විනාශ කරනවා....ඉල්ලීම් වෙනුවෙන් නගන හඩ ඒ අය...
  18. jayanathek

    ගොවියා ළඟට යන්න බෑ… බැණුම් අහන්න වෙනවා”- මහින්දානන්ද

    ගමේ ගොවිතැනක් කරගෙන හිටපු එකා රසායනික පොහොර වලට හුරුකලා.... දේශීය ක්‍රමයට වල් මර්දනය කරගෙන හිටපු එකාට වල්නාශක හුරුකලා..... ඉස්සර ටීවී එකේ ඇඩ් 10 ක් ගියොත් 9 ක්ම වල් නාශක ගැන..... අන්තිමට ගොවියට පොහොර බෙහෙත් නිකන් දෙන්න ගත්තා.... මේවයේ අනතුර ගඅන අවබෝධයක් නැති ගමේ ගොවියා සීමාවක් නැතිව මේවට...

    No contents