උඹනම් සුපිරි පොරක් මචන්. දන්න දේ කිසිම කුහකකමක් නැතිව කියල දෙන දුර්ලභ චරිතයක්...... උඹෙ ක්‍රිප්ටෝ මෙගා ත්රෙඩ් එකෙන් මම මාර දෙයක් ඉගෙන ගත්තා..... බිට්කොයින් එක් 5 $ ගන්න ගිහින් ඒ චාන්ස් එක මිස් කරගෙන මම ආයෙත් දැන් ස්ටඩි කරගෙන යන්නෙ ආයෙත් මේ ෆීල්ඩ් එකට බහින්න. Good luck for your future investments.