1. jayanathek

    නොරොච්චෝල යලි බිද වැටේ… 😆

    පුද්ගලික ඩීසල් බලාගාරවලින් විදුලිය මිලදී ගන්න සුදානම් වෙනකොටම යන්තං නොරොච්චෝලේ හදාගත්තා. දැන් ආය කලුකඩෙන් ගන්න පුලුවන්නේ....
  2. jayanathek

    What will you do if you fail in love?

    true...........
  3. jayanathek

    ගාල්ලටත් Port city එකක්…👍😎

    ඒකත් අපිට අහිමිවෙලා යයිද බන්?
  4. jayanathek

    අපේ Petroleum කර්මාන්තය

    දේශපාලන අදබාලයෝ ටික මේ විදියට උන්ගේ සැප විහරණය, ගෝලබාලයන්ගේ සැපපහසුව විතරක් හදන්න රටේ සම්පත් ටික විනාශ කරන මේ ක්‍රමය වෙනස් කරන විදියක් ගැන හිතන්න වෙනවා බන්
  5. jayanathek

    අපේ Petroleum කර්මාන්තය

    පාඩු ලබන රජයේ ආයතනවල බර දරන ගමන් මේවත් අන්තිමට බදු සල්ලිවලින් තමයි නඩත්තු වෙන්නේ...... වැඩ නොකර පඩිගන්න අයත් ඉන්නවනේ සමහර තැන්වල
  6. jayanathek

    අපේ Petroleum කර්මාන්තය

    ලෝකයේ කොහේවත් Petroleum කර්මාන්තය පාඩු නැත. නමුත් ලංකාවේ Petroleum පාඩුයි. ලංකාවේ Petroleum එකේ තියෙන ලොකුම ප්‍රශනය තමයි තිබුන හැම ආණ්ඩුවකින්ම තමන්ට ජන්දේ දිනන්න උදව් කරපු හෙන්චයියෝ මේකට පුරවනවා. ලංකාවේ Petroleum එකේ සේවකයින්ට ගෙවන තරම් වැටුපක් ලංකාවේ වෙන කොහෙවත් ගෙවන්නේ නෑ. security firm එකක...
  7. jayanathek

    බොරුව කරන්නෙ පාස්කු ප්‍රහාරය ලංකාවෙ විසඳන් නැහැ අපි යූ එන් යනවා - කාදිනල් හිමි

    අගරදගුරුතුමා දේශපාලන මඩ ගොහොරුවේ ඔබන්න උත්සහ කරන්න එපා බන්. එයා හැම ආණ්ඩුවෙන්ම ඉල්ලුවේ එකම එක දෙයයි..... පාස්කු ප්‍රහාරයට සාධාරණය.... ඒක දෙන්න බැරිව එයාව මඩේ ඔබන එක බොරුවැඩක්......
  8. jayanathek

    ඇමති හරි කිව්වාට අදත් විදුලිය කැපේ - වගකීමක් නැති තත්වයක්

    නොදන්වා කැපීම හැර කිසිම විකල්පයක් නැ බන් මේ වෙද්දි........ කිසිම රටක් ණයට තෙල් දෙන්නෙ නැත්නම් අපට මේව ගන්න ඩොලරුත් නැත්නම් .........
  9. jayanathek

    ඇමති හරි කිව්වාට අදත් විදුලිය කැපේ - වගකීමක් නැති තත්වයක්

    ඔය විදියට හිතන තාක් අනාගතයක් හැදෙයිද? මහජන දේපලක් විකුණල තව සති දෙකක් කරන්ට් දෙන්න සැලැස්ම හැදුවොත් උඹ එකගද?. බලශක්තිය ගැන ඉතිහාස අනතුරුඇගවීම් වලට දුන්න පැලැස්තර විසදුම්වල ප්‍රතිපල බන් මේව....... මතකද ඒ කාලේ ඩොලර් අර්බුද මොකුත් නැති කාලෙත් ඔර්ලෝසුවේ කටු කරකල බලශක්තිය කළමණාකරණය කරගන්න බැරිව...
  10. jayanathek

    ඇමති හරි කිව්වාට අදත් විදුලිය කැපේ - වගකීමක් නැති තත්වයක්

    ඉතිහාසයේ ඉදල බලශක්ති ඉල්ලුමට දුන්නේ පැලැස්තර විසදුම් ........ රටක් දියුණු වෙන්න නම් බලශක්තියට ප්‍රමුඛතාවයක් දෙන්න ඕන....ලංකා ඉතිහාසයේ සුදුසුකම් තියෙන පුද්ගලයෙක් බලශක්ති ඇමති වෙන්නෙ නෑ...... ආදායම් උපයන තනතුරු සියල්ල ඇමතිගේ ගෝලබාලයෝ ....... ඕකේ ඉන්න යමක් තේරෙන එකෙක් සැලැස්මක් හැදුවත් ඒකෙන් කොමිස්...
  11. jayanathek

    විදර්ශනා රාත්‍රිය 7

    බොහොම පින්...... මේවගේ MP 3 නැද්ද
  12. jayanathek

    28 යනවා....

    සුභ ගමන් මචං.
  13. jayanathek

    ආණ්ඩුව වැඩ පෙන්නයි. පැතු වෙනස උදාවෙයි. චීනයෙන් මෙට්‍රික් ටොන් ගණන් සහල්

    මේ තරම් හොද දේ්ශගුණයක් තියෙන ඉවත දමන දණ්ඩත් සරුවට හැදෙන රටට කෙලවුනු තරමක්..... හාල් ඇැටේ ඉදල රටින් හිගන කාබනික මාෆියාව
  14. jayanathek

    සාම්පූර් යෝජිත තාප බලාගාරය

    එදා තිබුණු දැඩිඅවශ්‍යතාවය වෙනුවෙන් නොරොච්වෝලේ හැදුව උනත් තාප බලාගාරවල පරිසර විනාශයත් එක්ක බලද්දි විරුද්දවීම සාධාරණයි. පරිසර හානිවලින් තොර විකල්ප බලශක්ති ප්‍රභව පැත්තට යොමුවෙන්නෙ නැත්තේ ඒවයෙන් කොමිස් අඩු නිසාද දන්නෙ නෑ..... සූර්ය විදුලිය..... සුළං විදිුලිය..... ලෝකයේ බොහෝ රටවල් සාර්ථක විදියට...
  15. jayanathek

    කොළඹ නගරය පුරාවට අළුත් ප්‍රවණතාවක්

    45-60 අතර අය ගොඩක් හාට් ඇටෑක් වලින් මැරෙනව මේ කාලේ.....
  16. jayanathek

    පොහොර හිගයක් මවා රට හාලෙන් ගසාකැම

    කොහොමත් මමනම් රසායනික පොහොර දැම්මේ නිර්දේශිත ප්‍රමාණවලට වඩා ගොඩක් අඩුවෙන්......... අවුරුද්දටම එක පාරයි..... ඒ අතරට කාබනික පොහොරත් දානවා.... ඒත් කාබනික පොහොරවලින් විතරක් තේ වල කොලිටිය එන්නේ නැ බන්......අස්වැන්න 30% කින් විතර අඩුයි දැනටමත්.... අපේරටේ ගොඩක් ඉඩම් රසායනික පොහොර නිර්දේශිත ප්‍රමාණවලට...
  17. jayanathek

    “ලූණු ගෙඩි, පොල් බෑයවල් පෙන්නලා සැපද කියලා ඇහැව්වා. දැන් රටම අසනීපයි” – හිටපු ජනපති

    ඉබි ගමනේ ආපු ආර්ථික පරිහානිය වේගවත් කලේ සිරාගේ කාලේ වුනු මහබැංකු කොල්ලය තමයිඉතින්.......
  18. jayanathek

    විදුලි මහා අවුලක.. කපන පැය ගණන නොව නොකපන පැය ගණන තීරණය කරන්න වෙයි…

    දැන්නම් නහයෙනුත් උඩට ගලල........ මෙහෙම වෙද්දිත් උපයන ආයතන සියල්ලම උපයන දේ ඉදල පහලට ඉන්න හැත්ත බුරුත්ත කාබාසිනියා කරල දානවා..... සමහර ආයතන දින 14 නිරෝධායනය කලෙත් සුපිරි හෝටල්වල...... එක සේවකයට ලක්ෂ 5 සිටඉහළට හෝටල් ගාස්තු ගෙව්වා...... .
  19. jayanathek

    ලංකාවේ අවිනිශ්චිතම අවුරුදු 5 ඉදිරියට?

    කොරොනා නාවනම් ගවදුරටත් මේ රට ණය වෙවී මේ විදියට ඇදගන යනවා..... කොරෝනත් එක්ක ආපු ආර්ථික අර්බුදයත්එක්ක තමයි ලංකාව එකතැන නවතින තත්වේ එළියට ආවේ..... රටේ මහඋන්ගේ ැහාරාකැමත් එක්ක කොහෙමත් රට ණය කන්ද වැඩිකරගෙන ආව මිසක කව්ද රටට ගොඩයන මාර්ගයක් පාදපු එකා......

    No contents