මචන් ලා හැමෝම internet money ගැන මහන්සි වෙනවනේ...
කට්ටියටම ගොඩක් ප්රයෝජනවත් වෙයි..පමහන්සි වෙලා කට්ට කාල හොයන කීය හරි ලංකාවට ගෙන්න ගන්න...palpal.skrill,payonner services ගැන ප්රශ්න,ඒ වගේ දේවල් කතා කරමු...සල්ලි මෙහෙට ගෙන්න ගන්න හොදම විදියය..පුළුවන් අය මෙතන දාන්න..ප්රශ්න අහන්න...
මේක...