මට 50$ ඕනේ වෙලා තියෙන්නේ...

patiencefox

Well-known member
  • Dec 23, 2011
    2,824
    566
    113
    Hole
    මට 50$ ඕනේ වෙලා තියෙන්නේ...

    hotfrorex ලට HNB card එකෙන් සල්ලි දාන්න බැරි අවුලක් තියෙනවා..මම උබේ account එකකට දාන්නම් ..... මට 50$ දෙන්න කැමති එකෙක් ඉන්නවද.?? skrill වල එහෙම සල්ලි තියෙන කෙනෙක් ඉන්නවා නම්...දෙන්න පුලුවන්ද.....ලොකු උදවුවක්...
     
    Last edited: