-JOKER-
Hi Elakiriyanzla!:love:
මේ අවුරුද්දේ ගොඩක් ප්රේක්ෂක ප්රතිචාර ලැබුන ෆිල්ම් එකක BRrips දැන් නිකුත් වෙලා තියෙන්නේ:yes:ෆිල්ම් එක තමයි Joker 2019:Dහැමෝටම අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ Joker කියන්නේ කව්ද කියන එක:yes::Dහැමෝම ගොඩක් හොදින් දන්නා චරිතයක් තමයි Joker කියන්නේ:)ඉතින් Joker පාදක...