1. P

    Blue screen help

    Kohed mchn ehm watenne?
  2. P

    Blue screen help

    SSD eke awlk kiyal thm mtath dn hithenne. Eaka hariyatm check kara ganna widiyak thiyanawada? ------ Post added on 1704213433
  3. P

    Blue screen help

  4. P

    Blue screen help

    Hariyatam hardwared softwared awlkd kyl dana ganna widiyak thiynwd?
  5. P

    Blue screen help

    මම අලුතෙන් ගත්තු ලැප් එකේ එකේ වැඩක් කර කර ඉද්දි blue screen error ඇවිත lap එක restart වෙනවනේ. සමහර වෙලාවට එක දිගට loop එකක් විදියට මේක වෙනවා. error code එකක් නෑ. මං format කරලා අලුතෙන් windowsuth ගැහුවා. ඒත් හරි ගියේ නෑ. මේක හදාගන්න විදියක් දන්න කවුරුත් ඉන්නවද? නැත්නම් warrenty claim කරන්න...
  6. P

    Asus rog g16

    Tulip computer eke giya sathiye thibba machn. me sathiy weddi stocks iwara wela. i7 eka gana mn kyne.
  7. P

    Asus rog g16

    Asus rog g16 i7 processor එන lap එක 4.65t වගේ ගන්න තැනක් තියෙනවද?
  8. P

    Internships නැද්ද?

    Hari machn TIY
  9. P

    Internships නැද්ද?

    Monawada add wenna ooni?
  10. P

    Internships නැද්ද?

    NSBM eke. 75%kata wage internship me weddi thiyanwa. ------ Post added on 1699589308
  11. P

    Internships නැද්ද?

    Campus eke godak aya network walin thama internship hoyan thiyene. aduma tharame cv eka shortlist kara gannawath network ekan oni Mn 4 5s saraykma wenas kara machn. danata field eke wada karana ayagenui lectureslat kiyali mn cv eka check kara gaththath eka. eyala kiwwenm awlk naha kiyala...
  12. P

    Internships නැද්ද?

    Internship එකක් හොයා ගන්න නැද්ද? CV දාන කිසිම එකකින් shortlist වෙනවද නැද්දවත් දන්නෑ කිසිම response එකක් නෑ. මම කැමති SE, DevOps, Cloud වගේ field එකකින් යන්න. ඒත් දැන්නම් QA එකක් හම්බුනත් කරන්න හිතිලා තියෙන්නේ. degree එක complete කරන්න intership එක compulsory.
  13. P

    ලංකාවේ දේශපාලනයේ strategiest

    Ranil ට game එක play කරන්න උපදෙස් දෙන අය ගැන මම අහන්නේ. තනියෙන් ඔක්කම රනිල්ට කරන්න බෑනේ.
  14. P

    ලංකාවේ දේශපාලනයේ strategiest

    ඉන්දියාවේ Prashant Kishore වගේ ලංකාවේ දේශපාලනයේ ඉන්න political strategiest ලා කවුද ඉන්නේ?
  15. P

    Light up shoes ගන්න තැනක්

    Baluwa. thibbe naha
  16. P

    Light up shoes ගන්න තැනක්

    Light up වෙන shoes ගන්න තැනක් දන්නවද? Dancersලා දාන ඒවා වගේ?
  17. P

    ලංකාවේ banned ad එක

    White chocolate puff වලට ගහපු ad එකක් තිබ්බා මතකද සුදට ලොල් අයට කියලා. ඒක සුදු කලු racist කියලා banned කරානේ. ඒ ad එක ලිව්ව පොරව දන්නවද කවුරුහරි?
  18. P

    Kodekloud Courses

    DevOps වලට අදාල ටික ඕනි මචං.
  19. P

    Kodekloud Courses

    Kodekloud එකේ DevOps courses ටික කා ගාව හරි තියෙනවද?
  20. P

    Free USDT 10$ - Binance NEW

    https://s.binance.com/YTgNjgwP

    No contents