Blue screen help

PK22

Active member
  • Dec 26, 2021
    125
    60
    28
    මම අලුතෙන් ගත්තු ලැප් එකේ එකේ වැඩක් කර කර ඉද්දි blue screen error ඇවිත lap එක restart වෙනවනේ. සමහර වෙලාවට එක දිගට loop එකක් විදියට මේක වෙනවා. error code එකක් නෑ. මං format කරලා අලුතෙන් windowsuth ගැහුවා. ඒත් හරි ගියේ නෑ. මේක හදාගන්න විදියක් දන්න කවුරුත් ඉන්නවද? නැත්නම් warrenty claim කරන්න වෙයිද? OS එක windows 11. lap model asus zephyrus g15
     

    ehazard

    Active member
  • May 5, 2006
    250
    84
    28
    මං format කරලා අලුතෙන් windowsuth ගැහුවා. ඒත් හරි ගියේ නෑ.
    Ehenam software awulak wenna chance adui. HDD awulakda balanna. Warranty thiyanawanam gihin denna. Overheat wenawada danne
     
    • Like
    Reactions: B.Chat

    PK22

    Active member
  • Dec 26, 2021
    125
    60
    28

    Attachments

    • IMG-20231230-WA0006.jpg
      IMG-20231230-WA0006.jpg
      49.4 KB · Views: 47
    • IMG-20231230-WA0003.jpg
      IMG-20231230-WA0003.jpg
      69.3 KB · Views: 43

    PK22

    Active member
  • Dec 26, 2021
    125
    60
    28
    Ehenam software awulak wenna chance adui. HDD awulakda balanna. Warranty thiyanawanam gihin denna. Overheat wenawada danne
    SSD eke awlk kiyal thm mtath dn hithenne.

    මොකක් හරි සෝෆ්ට්වෙයාර් එකක් කම්පැටිබල් නැතුව ඇති ඇන්ටිවයිරස් වගේ.
    Eaka hariyatm check kara ganna widiyak thiyanawada?
    ------ Post added on Jan 2, 2024 at 10:07 PM
     
    • Like
    Reactions: thesasindu

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,084
    1
    1,345
    113
    ආපහු OS එක ගහපන්. ගහන්න කලින් official ASUS site එකෙන් ඕකට compatible drivers ටිකත් බාලා pen එකකට දාගනින්. ඊට පස්සේ windows ගහලා internet connect නොකර drivers ටික install කරපන් manually. ගොඩක් දුරට වැඩේ හරියයි. හැබැයි උඹ drivers manually install කරන්න කලින් internet connect වෙලා drivers auto install වුනොත් ලෙඩේ දිගටම එයි. ගොඩක් දුරට drivers ප්‍රශ්නයක්.
     
    • Like
    Reactions: Asmodeus

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,251
    12,233
    113
    127.0.0.1:8080/Kandy
    Nvidia driver eke awlak tiyenne. Aluth driver eka dala balanna.

    hari giye nettan GPU eke temperature eka kohoma da kiyala monitor karanna.

    eketh awlak nettam sorry thama ithin hardware awlak.

    mage desktop eketh oya driver ekama leda dunna hybernate eken wake up wenakota.

    mama desktop eka galawala clean karala full re seat ekak dunna ram, vga, cpu okkoma passe hari giya.
     
    • Like
    Reactions: lilman and Asmodeus