1. P

    Lap එකේ battery අව්ලක්

    Lap එක power එක නැතුං use කරන්න බෑ. battery එක replace කරොත් හරියයිද. lap model එක HP Notebook - 15-ay104tu. battery එක 4-cell, 41 Wh Li-ion. එහම පුලුවංනම් battery එකක් ගන්න තැනක් recommend කරන්න පුලුවංද?
  2. P

    50000/= කට ගන්න පුලුවං phones?

    50000/= වගේ range එකට ගන්න පුලුවං phone තියෙනවද? high performance ඕනි නෑ. storage 128GB වගේ තියෙන මැදි වියේ කෙනෙකුට use කරන්න පුලුවං මට්ටමෙ තිබ්බනම් ඇති.
  3. P

    Boc Debit Cards නැද්ද

    BOC එකේ Debit cards නැද්ද කොහෙවත් branch එකක? දැන් ගොඩක් කල් branches 3 4ක බැලුවා. එන්නෙම නෑ එව්වට
  4. P

    කොළඹ අවට psychologist

    කොළඹ අවට psychologistl කවුද හොඳ අය ඉන්නේ. psychiatrist ලා නෙමේ. psychologist ලා.
  5. P

    Budget headphone 2k

    5000-6000ට ගන්න තියෙන හොඳ over the ear headphone 2ක් suggest කරනවද?
  6. P

    මේ Sony Headphone එක මේ ගානට හොඳයිද?

    හැම තැනම 8000-10000 වගේ වෙන්නේ. මේකේ 50% discount එකක් දාලා ඔය ගානට දෙන්නේ. Copykd sure ekatama? wena shops wala average 8k-10k wenawa me headphone 2ka. meke discount ekak dala me ganata thiyenne. amazon eke 15$-20$ wenawa ------ Post added on 1665907971
  7. P

    Lap එකේ කූඹී

    Acer aspire E15
  8. P

    Lap එකේ කූඹී

    Hamadama on karanw bn. eka dawsta gihin thiyenne.
  9. P

    Lap එකේ කූඹී

    Lap එකේ කූඹී රිංගලා. උංව අයිං කරගන්නේ කොහමද?
  10. P

    Lap එක හදාගන්න help එකක්

    Thank u machn. mn try karal balanmm Mn try karala balnnm ------ Post added on 1663349491
  11. P

    Lap එක හදාගන්න help එකක්

    Windows දැම්මේ SSD එකට මචං. partion හැදුවේ නෑ. හාඩ් එක ගලවලා SSD එකට windows දැම්මේ. ඊට පස්සේ හාඩ් එක හයි කරලා කලිං තිබ්බ C එක format කරා. ඕක තමා කරේ. ඊට පස්සේ drivers දාලා reset කරද්දි තමා මේ ප්‍රශ්නේ එන්නේ
  12. P

    Lap එක හදාගන්න help එකක්

    මට ටිකක් clear මදි මචං. මම කරේ pen එකට windows ISO file එක දාන් boot menu එකෙන් pen එකට priority දීලා pen එක boot කරපු එක. උඹ 1 option එකේ කියන්නේ ඒක boot menu එකෙන් දෙන්නේ නැතුං pen එකේ තියෙන ISO file එකේ setup එක run කරන්න කියලද?
  13. P

    Lap එක හදාගන්න help එකක්

    Memoryghost kiyala ekak ISO file eka site eken gaththe. windows activation key eka damme ara activation text eken. ------ Post added on 1663340138 SSD ekata windows gahuwa HDD eka galawala iita passe HDD eke c eka format kara. ------ Post added on 1663340275
  14. P

    Lap එක හදාගන්න help එකක්

    Ow. windows gahuwe habai HDD eka ain karala. iita passe SSD ekata windows gahala HDD eka gahuw
  15. P

    Lap එක හදාගන්න help එකක්

    Lap එකට අලුත් SSD එකක් ගහලා ඒකට windows දැම්මා. drivers install කරලා restart කරද්දි පහල troubleshoot යන menu එක එනවා. එතන කිසි option එකක් වැඩ කරන්නේ නෑ. ආයේ එන්නේ ඒ menu එකටමයි. බැරිම තැන ආයේ windows ගැහුවා. ඒත් restart කරාම ඕකම වෙනවා. මොකක්ද මේ අව්ල?
  16. P

    How to screen cast dialog VIU

    Dialog VIU lap එකට screen එක cast කර ගන්න විදියක් තියෙනවද? Bluestack emulator එක විදියට use කරලා tryout කරා. හරි ගියේ නෑ.
  17. P

    Windows 10 ISO help

    Thank u machn

    No contents