1. casc_rokz

    Import a Car from Japan - RMD

    කිරිබත්ගොඩ RMD Trading ගැන දන්න අය/ එතනින් වාහන ගෙන්න ගත්තු අය ඉන්නවද? තැන reliable ද?
  2. casc_rokz

    is learning python worth it in 2025

    Ehema deyak na ban, AI advanced widihata use karanna Python ekka puluwan. AI tibbata madi, wenne kohomada kiyala idea ekak tiyenawa nam karanna puluwan dewal godai
  3. casc_rokz

    job එක නැතිවුණා , Full down.පොඩි motivation එකක් ඕනි

    මෙහෙමයි, ඔය වගේ සීන් එකක් මටත් මීට කලින් වෙලා තියෙන නිසා උබේ සිටුවෙශන් එක තෙරෙනවා, ඒ කාලේ මට කරන්න තිබ්බ ඒත් නොකරපු නිසා අපරාදෙ කියල හිතිච්ච ඒවා ටික මෙතන දාගෙන යන්නම්. මුලින්ම ඔලුවෙ තියෙන මම පොරක් කියන දේ 100% අමතක කරල දාන්න, ඊට පස්සේ පුලුවන් නම් උබේ දැනුම පාවිච්චි කරලා හොඳ බිස්නස් එකක් පටන්...
  4. casc_rokz

    ගන්න හොද වාහනයක්

    Meka Roomy ekak, issara awa Tank eke facelift version eka. Roomy Custom kiyala enne issara Roomy eke facelift eka.
  5. casc_rokz

    ගන්න හොද වාහනයක්

    8 million wage puluwan, X/ G grade ekak try karanna. Way better than 660CC cars. This one has 1.0l engine
  6. casc_rokz

    වාහන බදු

    ආයෙ කවදාවත් දැන් මේක වෙනස් කරන්න බෑ.
  7. casc_rokz

    වාහන බදු

    එහෙම මගුලක් නෑ බන්. මම මීට කලින් මේ ගැන කියල තියෙනවා. යාරිස් එකේ X එකක් ගන්න ගානට රූමි් G/ GT වගේ එකක් ගන්න පුළුවන්, යාරිස් එකට වඩා හෑහෙන්න ඔප්ශන් තියෙනවා. තව Xbee එකෙ MZ කියන හොඳම ග්‍රේඩ් එකේ එකක් උනත් ගේන්න පුළුවන්, මට Xbee ගන තියෙන එකම අවුල මෙහෙ AMW ඩීලර් නිසා හරියට ඔවා ස්විස් කරගන්න...
  8. casc_rokz

    වාහන බදු

    ඒක තමා බන්. එහෙම ගෙන්නේත් කිලෝමීටර් 50,000 වගේ රෙන්ජ් එකේ දුවපුවා. අනික අපේ උන් දන්නේ ජපන් වාහන වලට යාරිස් එකයි, රේයිස් එකයි, වැගන් ආර් එකයි විතරයි, මේ රේන්ජ් එකේ ගෙවන මුදලට මීට වඩා වටින වාහන සෑහෙන්න තියෙනවා.
  9. casc_rokz

    ලමයින්ට පොඩිකාලෙ දේවල් අමතක වෙන්නෙ නෑ

    සහතික ඇත්ත. ඒ වගේ කෲර මතකයන් ගොඩයි.
  10. casc_rokz

    Yaris vs Roomy

    Hithanna epa ban, ube frustration eka hodata terenawa, math ube boat ekema thama hitiye.
  11. casc_rokz

    Yaris vs Roomy

    එලකිරි, හැබැයි 25000km ට එහා දුවපු ඒව නම් ගන්න එපා මචන්, ඔක්ශන් ග්‍රේඩ් 4 උනත් සමහරවිට රෙන්ට් දුවපුව වෙන්නත් පුළුවන්. අනික අවුරුදු 2ට 25000්km කියන්නේ හොඳට පාවිච්චි කරපු එකක්. ඒකට 80ක් ගෙවන්න කලින් හිතන්න. දැන් ටෑන්ක්, පැසෝ දෙකම ඩිස්කන්ටිනියුඩ්. රූමි X, G, G-T කියල එන්නෙ ටෑන්ක් එකේ facelift එක...
  12. casc_rokz

    Yaris vs Roomy

    Ehema wenna amarui macn, March end wala wage Toyota company eken Yaris wala price eka 10% wadi kala. Eka nisa dan Tax ekath poddak wadi, anika Lankawe un hithan inne 1000CC ekama wahane yaris & Raize kiyala. Also, danna widihata next year weddi XID inflation audjust wela wadi wenna puluwan, e...
  13. casc_rokz

    Yaris vs Roomy

    මචන් යාරිස් එක demand 1 වැඩි නිසා over valued වෙලා තියෙන්නේ, මාස 3 කට වගේ කලින් ඔක්ශන් බැලුවත් යාරිස් X 15000km අඩුවට දුවපු එකක් ටැක්ස් එක්ක ලක්ශ 75-80 අතර තමා තියෙන්නේ, දැන් මේක 90න් උඩ, ඒක නිසා මේ වෙලාවේ යාරිස් එකකට යන්න එපා. රූමි එක එහෙම ලොකුවට ලංකාවෙ demand වෙලා නෑ තාම. අනික රූමි G/ GT වගේ...
  14. casc_rokz

    ඉදිරියේදී වාහන සදහා තීරුබදු අය කිරීමේදී වාහන අයිතිකරුගේ ශරීර අංගෝපාංග මත පදනම්ව තීරුබදු අයවීම සිදුවේ!

    දැන් නම් ඇත්තටම එපා වෙනවා බන්, ලක්ෂ 20 තිබ්බ බද්ද ලක්ෂ 50 කරපු එක හිත හදාගෙන වාහන ගේන්න හදද්දී දැන් මේ උට්ටක් නිසා තවත් ලක්ෂ 3-4ක් විතර බද්දක් ගෙවන්න වෙන සීන් එකක් තියෙන්නේ. මහ කරුම රටක් බන් මේක, එපාම වෙනවා.
  15. casc_rokz

    🔴🤯🤯මට වෙලා තියන දේවල් වල හැටියට මම මෙලහකට හත් පාරක් මේ හෝටලයෙන් බිමට පැනලා...

    මීවනපලානේ හිමි සහ වලස්මුල්ලේ හිමි සහ වහරක හිමි පොඩ්ඩක් කියපන්කො මචන් කොහොමද මේ වගේ ස්වාමීන් වහන්සේලාගෙන් බණක් අහන්නේ කියලා.
  16. casc_rokz

    ගෙවල් ගහපු/ගහන උන් වරෙල්ලා

    උඩට slab එක දාපන්, සෝලා ගහන්න හිතන් ඉන්නව නම් ඒකට හරියන විදිහට උඩ ඩිසයින් කරගන්න, වෙනම වහලයක් වගේ සෝලා ඊට උඩින් ගහන්න. නෝමල් වහලේ කියන්නේ වාතයක්.
  17. casc_rokz

    පලවෙනි වාහනේ තෝරාගන්න හරිම විදිය

    Ow, Roomy eke highest grade eka, Sale ekaka tibba 100+, personal import kaloth nam ita aduwen puluwan

    No contents