1. casc_rokz

    Toyota Roomy/ Daihatsu Thor / Subaru Justy එකක් තියන කවුරු හරි ඉන්නවද

    තාම අරන් මාස 2යි. අද උදේ කොළඹ ට්‍රැෆික් එකේ 12ක් වගේ කරල තිබ්බා. සාමන්‍ය ගැටි වලින් නම් දාල තියේනවා අවුලක් නෑ.
  2. casc_rokz

    Steering wheel

    Paint karapan, simple. Habai hari quality paint ekak hoyala gahapan, nathnam wenne me cartoon eke walas mamata wechcha de.
  3. casc_rokz

    පුද්ගලිකව වාහන import කිරීම

    ඒක තමා මුලින් කිව්වේ ලන්කාවේ වාහන ගෙන්නන ඒජන්ට් කෙනෙක් එක්ක සෙට් වෙන්න ඔනේ කියලා, ඒ ඒජන්ට් ගාව ගරාජ් නම්බර් තියෙනවා, එයා ඒ අදාලා වාහනේට නම්බර් එක දෙනවා, එහෙම නැතත් ගේන්න පුලුවන්, ඉන්ශුවරන්ස් එකක් දාගෙන, මම ඔය දෙවිදිහටම ගෙනත් තියෙනවා, 2020 ට කලින් නම් ගරාජ් අංක ගැහුවේ නෑ, චැසි අංකේ පේන්න ගහන්...
  4. casc_rokz

    පුද්ගලිකව වාහන import කිරීම

    1 ලංකාවේ වාහන ගෙන්නන කෙනෙක් එක්ක සම්භන්ද වෙන්න. ඔයාට ඔන වාහනේ (අඩුම තරමේ වාහන මොඩල් 2ක්, 3ක් හිතේ තියාගන්න) ජපන් ඔක්ශන් වල/ ජපානේ සේල් වල විකිනෙන මිල ගැන අදහසක් ගන්න. ඒ දනුම එක්ක එජන්ට් එක්ක කතා කරන්න. ගොඩක් වෙලාවට ඒ එජන්ට් අර ඔක්ශන් / ඩීලර්ශිප් ප්‍රයිස් එකට තව යෙන් ලක්ශ 3-6 අතර ගානක් තියලා CIF...
  5. casc_rokz

    Digital Marketing ෆීල්ඩ් එකේ සිංහළු වරෙල්ලා!

    හන්ගලා දාන්න ඔට්ටු නෑ බන්.
  6. casc_rokz

    Digital Marketing ෆීල්ඩ් එකේ සිංහළු වරෙල්ලා!

    උඹ මේ ෆීල්ඩ් එකේ නම් ඉන්නෙ, උඹ ඇත්තටම පවු.
  7. casc_rokz

    Personal Car Imports

    Nikamata katha karala balapanko. Normally for Personal Imports waladi menna me cost tika thama yanne, othana sale eke ekkenage profit eka na. Auction/ Dealer price (verify with the online websites) + Auction Fees Transportation/ JAAI or any other certifications and other document chargers...
  8. casc_rokz

    Personal Car Imports

    Anith hora magadi pot eka. Japan visa dagena gihin ganin, me horungen ganne nathuwa.
  9. casc_rokz

    To be a trusted leader.. 🙂

    These are two extremes and most of managers fall in between. I mean if this is a scale where (Red) is 1 and (green) is 10, many score in between. If the average score is below 5 then he/she's a micro manager.
  10. casc_rokz

    මෙන්න මුන් LC Open කරපු ගාන කියන්න බැයිලු ප්‍රසිද්ධියේ

    Yes, munta ganak dipu gaman oka ganna puluwan, dan methana baba part danawa thariyo tika.
  11. casc_rokz

    මෙන්න මුන් LC Open කරපු ගාන කියන්න බැයිලු ප්‍රසිද්ධියේ

    agreed with this Finance ministry එකේ පගයා. හැමදේම එලියට දෙන්න ගියොත් ආයේ වැඩක් නෑ නෙ බන්.
  12. casc_rokz

    ෂෝෂල් මීඩියා Handling Charge

    මේ ගාන මම ගන්න නිකන් ඉඳන් බූස්ට් බට්න් ඔබල නෙමෙයි බන්, client ගේ මාකටින් ප්‍රශ්න වලට දැනෙන්න උත්තර දීලා. සමහර බ්‍රෑන්ඩ් මුල ඉඳන් උඩට දාලා. IT බැක්ග්‍රවුන්ඩ් එක වෙලත් මාකටින් වලින් වෙනම කොලිෆිකෙශන් හදාගෙන, නැතුව බුස්ට් බට්න් එක ඔබන්න දැනගෙන මේක කරන්න ගත්තා නෙමෙයි.
  13. casc_rokz

    ෂෝෂල් මීඩියා Handling Charge

    හොඳයි තමයි ලබ්බෝ. වැඩේ හරියට කරන්න ලක්ෂ 1.5 - 2.25 අතර ගන්නවා මම මාසෙට එක ක්ලයන්ට් කෙනෙක් ගෙන්. (ඇඩ් කොස්ට්, වෙන වෙන කොස්ට් මෙතනට වැටෙන්නේ නෑ)
  14. casc_rokz

    ෂෝෂල් මීඩියා Handling Charge

    මාකටින් කන්සෙප්ට් ගැන ඉගෙන ගෙන හරියට ගේම ගහල දීපන්, නැත්නම් ක්ලයන්ට් පවු. ගොඩක් අඩු ගානක් කියන්න එපා, උඹට ටික දවසකින් එපා වෙයි, ගොඩක් ලොකු ගානක් දාන්නත් එපා උඹට කලින් මේ ගැන හරි අත්දැනීමක් නැති නිසා.
  15. casc_rokz

    ෂෝෂල් මීඩියා Handling Charge

    මෙහෙම කිව්වට මොකුත් හිතන්න එපා, උඹ කලින් කරල නැත්නම් කොහෙන් හරි මූලික දේවල් ටික ඉගෙන ගෙන වැඩේ කරන්න. සල්ලි ගැන හිතන්න එපා බං, වැඩේ කොලිටි එක සහ හරියට වැඩේ කරනවද කියල හිතපන්. පොස්ට් එකක් හදලා බූස්ට් එක ඔබන්න ඔන එකෙකුට පුළුවන්. උඹ අහපු දේට උත්තරේ සරළයි, අපි මහන්සි වෙන තරමට තමා ගාන වැටෙන්නේ. (ඒ...
  16. casc_rokz

    අද මොකක් හරි නිවාඩු දිනයක් කරලද බන් ?

    Mon/ Tue තමා නිවාඩු, අද‍ RMV වැඩ.

    No contents