1. casc_rokz

    Social media රගන්නෙ නැති උන් වරෙන්

    ඒක වෙනම ආතල් එකක් බන්. ගොඩක් උන් ජීවත් වෙන්න මහන්සි වෙන්නේ අනුන්ට පේන්න මිසක් තමුන්ගේ ආස විදිහට නෙමේයි.
  2. casc_rokz

    Social media රගන්නෙ නැති උන් වරෙන්

    රඟන එකෙන් වෙන්නේ තව එකෙක්, "මම කුහක නෑ, මම මූව අගයනව" (බොරු කොමෙන්ට්ස්) කියල පේන්න අගයලා, යටින් "අපෝ මුගේ XXXXX" කියලා උබ ගැන ඉරිසියා කාරයෙක් වැඩි කරගන්න එක විතරයි. අනික එහෙම බොරු කමෙන්ට් නිසා උබ මොටිවේට් වෙනව නම් අවුලක් නෑ, හැබැයි ඔවා තාවකාලිකයි. අනික වටෙට වට වෙන්නෙත් බොරුවෙන් රඟන උන්ම විතරයි...
  3. casc_rokz

    Land

    Depends bro, you can't liquidate land if you need the money. My advice is just buy a land and a vehicle. Also have some emergency fund as well.
  4. casc_rokz

    Suzuki Fronx 102.5 lakh

    Now I know buddy. Just buy Fronx.
  5. casc_rokz

    Land

    Depends on your requirment. If you have some excess money, just buy a land.
  6. casc_rokz

    Trend එකට රට යනවද? ලන්කාවේ ඉන්නවද කියල කල්පනා කලේ

    හරි සරළයි, බදු ටික වෙලාවට ගෙවාගෙන, අස්වැසුම සතයක්වත් ගන්නෙ නැතුව ගෙමක් ගහන්න පට්ට කට්ටක් කන උන්ට කියන තවත් නමක් middle class කියන්නෙ.
  7. casc_rokz

    Trend එකට රට යනවද? ලන්කාවේ ඉන්නවද කියල කල්පනා කලේ

    උබේ තර්කෙට එකඟයි. මචන්, උඹ middle class වෙලා ඉන්නකන් මේ රටෙ කරුමෙට කරගහපු එකෙක්. එක්කො දුප්පත් පන්තියේ ඉන්න ඔනේ, නැත්නම් ධනපති පන්තියෙ ඉන්න ඔනේ.
  8. casc_rokz

    Suzuki Fronx 102.5 lakh

    Just google the boosterjet technology and you will find articles published by credible sources including Suzuki. Then compare it with KR series (most popular 3cyl, 1000cc engine by Toyota).
  9. casc_rokz

    Suzuki Fronx 102.5 lakh

    Yeah but the one in Fronx is bit advanced (as per my research findings) so yes, have to wait and see.
  10. casc_rokz

    Suzuki Fronx 102.5 lakh

    Technology used in their turbo engine. (High and latest technology ekak, but 1000cc , 3 cylinder ekakata oya katayam wadi weida kiyala bayai) Also Lankawe issarahata aye fuel issue ekak awoth prashnayak.
  11. casc_rokz

    Suzuki Fronx 102.5 lakh

    My only concern is the Engine. Boosterjet turbo better with 95 petrol neh.
  12. casc_rokz

    KIA Sonet VS Suzuki FronX - Can somebody explain this

    Answer is simple, Company Profits. Be smart and buy a car which provides highest value for your hard earn money. Also consider that you can buy Toyota Raize for 11.9mn which is way bigger than the both above being compared.
  13. casc_rokz

    Suzuki Swift (Hybrid) MZ XID Tax

    Suzuki Swift (Hybrid) MZ 2024/25 වාහනේ ලඟදි ගෙන්න ගත්තු කෙනෙක් ඉන්නව නම් කියනවද මේකේ ටැක්ස් එකට ගන්නේ මේක හයිබ්‍රිඩ් කියලද නැත්නම් නොර්මල් 1200CC වාහනයක් කියලද?
  14. casc_rokz

    5kw solar ගහන්න බැලුවේ!

    5kw yanna epa, Same inverter neh, panel tikak wadi karala 10kw system ekak gahanna. 20 gane labunath bill eka zero wela ROI eka 10 yrs awath padu na neh.
  15. casc_rokz

    උබලට වෙච්ච Near Miss මොනවද

    පොඩිකාලේ වැවක ගිලෙන්න ගියා, ලඟ හිටපු එකෙක්ගේ කකුලේ එල්ලිලා බේරුනේ. තාම වතුර එක්ක පොඩ්ඩක් බයයි ඕක නිසා. කැම්පස් කාලේ මලක් කඩන් ගෙදර එද්දී මලේ සිහියෙන් ඇවිදපු නිසා කෝච්චියේ හැප්පෙන්න ගියා, තව අඩියක් වේගෙන් ඇවිදල තිබ්බ නම් සවලෙන් ගන්නත් කෑලි නෑ. මහරෑ 1 ට විතර ත්‍රිකුණාමලේ ඉඳන් ගෙදර අය එක්ක කොළඹ...
  16. casc_rokz

    ⚖️Company Lawyer salary කොහොමද ලංකාවේ

    danna ekek innawa about 5 yrs experience 175000 - 200000 athara thama. (Depends on the company)
  17. casc_rokz

    Toyota Roomy/ Daihatsu Thor / Subaru Justy එකක් තියන කවුරු හරි ඉන්නවද

    තාම එහෙම දුර දිව්වේ නෑ, හම්බන්තොට ඉඳන් එනටික තමා. එදා තෙල් කෙරුවාව මැන්නේ නෑ.
  18. casc_rokz

    Toyota Roomy/ Daihatsu Thor / Subaru Justy එකක් තියන කවුරු හරි ඉන්නවද

    ඔව් කිලෝමීටර් 20ක් පැයයි විනාඩි විස්සක් තිස්සේ එනකොට ඔය ගාන හොඳටම ඇති.

    No contents