1. K

    ජනවාරි 29 කිලෝමීටර 70230 යි

    මම මාසෙටම පදින්නෙ කිලෝමීටර 100 ක් විතර නංගිට දෙනව මාරුවෙන් මාරුවට. ස්කූටර් දෙකක් තියෙනවනෙ නංගිගෙ එකයි අපේ එකයි
  2. K

    ජනවාරි 29 කිලෝමීටර 70230 යි

    අද පෙබරවාරි 25 නංගි අද බයික් එක ගෙනාව 72033km යි :oops: මේ බයික් එක තියල එයාගෙ එක අද අරගෙන යනව එයාගෙ බයික් එක හොදට හැදුව මම මාස දෙකට කිලෝමීටර 4000 ක් විතර පදිනව බං
  3. K

    Glasswire Dumeter වෙනුවට හොද Free එකක් කියපල්ලකො

    dumeter එක ගනින් බං රුපියල් 3000 යි මාත් ගත්ත වෛරස් දාගෙන අපිටමයි කෙලවෙන්නෙ
  4. K

    Baba adanava

    නෑ එයා කියන කතාව හරි බබාට කතා කරන්න බෑ. හැම දේම අපිට කියන්නෙ අඩල සමහර විට බඩ පිපිල ඇති එතකොට කිරි බොන්නෙත් නැතුව යනව ගුඩුස් අරින්න ඕනෙ
  5. K

    එදා අට පාස් හමුදාව අපි වෙනුවෙන් කාපු කටු

    ඒ දවස්වල මට හිතුණෙ යුද්ධෙ කවදාවත් ඉවර කරන්න බැරි එකක් කියල යුද්ධෙ ඉවර වෙන්න ලංවුණාම අපට ඒක හීනයක් වගේ වුණා :love: ලොකු ලොක්කො මට වැඩක් නෑ ඒත් රට වෙනුවෙන් මැරුණ සෙබළු :cry::love:
  6. K

    රාජු බන්ඩාරගේ වකුගඩු සැත්කමට උදව් කරමු

    සල්ලි වලින් වකුගඩුවක් ගන්නද? :oops:
  7. K

    ජර්මනිය ගංජා භාවිතය නීතිගත කරයි ..... Pack the bags Boyz ...

    මටත් ආසයි මං බුලත් විට කෑව වගේ එපා වුණා එදා වරුවම මට වමනෙ දාන්න වගේ සික් ගතියක් තිබුණ
  8. K

    Baba adanava

    බාලගිරිය බබා වටේ කැරකෙනවද දන්නෙ නෑ :shocked:
  9. K

    Baba adanava

    මිඩ්වයිෆ්ට කෝල් එකක් දීල අහන්න :)
  10. K

    Baba adanava

    :cry:
  11. K

    කොත්තු හෙන ලොකුයි නේද

    බඩ යන එක හොදයි නේද එක පාරනෙ... ඒ වුණාට වැඩේ ගැස්සුනොත් උණ ගැනෙනව ඇගට හොදටම අමාරු වෙනව මට එක පාරක් එහෙම වුණා ඉස්පිරිතාලෙන් බේතුත් ගත්ත
  12. K

    HDtoday down da?

    pahe.me
  13. K

    බලු මස් උපදේශයක් ඕනේ.

    මාවත් එක්කං යමං
  14. K

    කොත්තු හෙන ලොකුයි නේද

    මුං කොත්තුවලට මොනාහරි කරල දැං පහුවෙනිදට බඩ යන්නෙ නෑ දවස් දෙකක් විතර බඩ වේලනව 😅
  15. K

    මහණෙනි, සිත හදවත ඇසුරු කොට පවති ;)

    ඔයාට හොද අවබෝධයක් තියෙනව (y) මට වැරදුණ තැන් ඔයා කිව්වමයි තේරුම් ගත්තෙ
  16. K

    කොත්තු හෙන ලොකුයි නේද

    කඩේ හැටියට තමා බං
  17. K

    මහණෙනි, සිත හදවත ඇසුරු කොට පවති ;)

    උඹ මහණ වෙලාද ඉන්නෙ :)

    No contents