1. K

    TV series

    හුට 😅 මොකක් හරි ඔන්ලයින් බලන්න පුලුවන් දැං
  2. K

    TV series

    https://yts.rs/ එකෙන් දැං ඔන්ලයින් බලන්න පලුවන් IDM එක තියෙනවනං බාගන්නත් පුලුවන් TS ෆෝමැට් එකෙන්
  3. K

    කම්පියුටර් එක ස්ලෝ වෙලා මචංල 😌

    මොකුත් වැඩි නෑ බං :oo:
  4. K

    කම්පියුටර් එක ස්ලෝ වෙලා මචංල 😌

    vlc player එකේ mkv වැඩ නෑනෙ බං. නිකං හිර වෙනව වගේ උදේ හොදට ප්ලේ වුණා..
  5. K

    කම්පියුටර් එක ස්ලෝ වෙලා මචංල 😌

    අද VLC Player එකේ MKV වීඩියෝ වැඩ කරන්නෙත් නැතුව ගියා
  6. K

    කම්පියුටර් එක ස්ලෝ වෙලා මචංල 😌

    SSD එක දාපු දවසෙ ඉදල සුපිරියට වැඩ කෙරුව දැං වින්ඩෝස් අප්ඩේට් එකත් ෆේල් වෙනව කම්පියුටර් එකත් ස්ලෝ... අද VLC Player එකේ MKV වීඩියෝ වැඩ කරන්නෙත් නැතුව ගියා අනං මනං ඇක්ටිවේටර් දාල නෑ. කී එකක් දාල තියෙන්නෙ. මෙච්චර කාලයක් හොදට වැඩ කෙරුව
  7. K

    නුගේගොඩ ලෙස්බියන් ලයිව් මාට්ටු

    ඉතිං අපි ආප්ප දහයක් සල්ලි දීල ගමු තව පැණි ආප්පයකුයි බිත්තර ආප්පෙකුයි
  8. K

    CEB bill issue. විදුලි බිල ගෙවන්න පරක්කු උනා.

    CEB App එකේ නෙමේ මචං අවුල තියෙන්නෙ HNB එකේ මොකද අපි ගෙවන ඒවනං තත්පරයක් දෙකක් යද්දි පෙන්නනව CEB App එකේ
  9. K

    CEB bill issue. විදුලි බිල ගෙවන්න පරක්කු උනා.

    CEB App එක දාගෙන බලන්න ඔයා සල්ලි ගෙවලනං තියෙන්නෙ ඒ ස්ලිප් එක පෙන්නන්න. නැත්තං PDF එක හරි අනික එයාල අන්තිමට කියනව නේද සල්ලි ගෙවලනං තියෙන්නෙ මේ වෝනිං එක නොසලකා හරින්න කියල
  10. K

    දුප්පත් අපිට මේ ලැප්ටොප් එක හොදයිද?

    https://www.sense.lk/product/lenovo-ip-slim3-15iru8-i3|13gn|8gb|256ssd|w11-2y- https://www.sense.lk/product/acer-a515-58p-39uf-i3%7C13gn%7C8gb%7C512ssd%7C15.6%27%27-fhd%7Cw11-2y- ගෙවන්න ගන්න බැරිද අනිත් ඒව? සෙකන්ඩ් හෑන්ඩ් ඒවනං මල ජරාව. ගන්නවනං අලුත් එකක් ගන්න ඕනෙ
  11. K

    පල්ලියෙ මංගල්ලෙට බෞද්ධ හස්බන්ඩ් එක්ක ගමේ ආවා

    වයිරල් යනව කියන්නෙ... අනේ එහෙම දෙයක් අපේ නෑ
  12. K

    මෙතන හොරයක් වෙනවද?

    හොල්මං
  13. K

    පල්ලියෙ මංගල්ලෙට බෞද්ධ හස්බන්ඩ් එක්ක ගමේ ආවා

    අනේ බොරු කියන්න එපා, කපල මුහුදට දාන කතානං කවදාවත් අපේ ෆාදරස්ල කියන්නෙ නෑ මිශ්‍ර විවාහ නොකර ඉන්නවනං හොදයි කියල විතරයි කියන්නෙ... මීගමුවෙ අපේ නැදැයො අදුරන අය ඉන්නව මිශ්‍ර විවාහ කරගත්තු, එයාලට සභාවෙන් කිසිම බලපෑමක් නෑ... කාටවත් නැති රුදාවක්නෙ බං උඹලට තියෙන්නෙ නිකං බොරු කතා පතුරුවන්න එපා බං උඹනං...
  14. K

    Chinthy's new track Makk Korannado

    තාම බැලුවෙ නෑ 😅
  15. K

    Chinthy's new track Makk Korannado

    කක්ක කොරන්ඩෝ...
  16. K

    Vindy

    හරිම බර සාරයි
  17. K

    ඉවසීම නැති වීම නිසා අවාසනාවකට ඒ තරුණයට තමාගෙ ජීවිතෙ හොඳම කාලය හිරේ ලගින්න සිද්ධ වෙනවා

    සමහර කාර් තියෙනව පාරෙ කොට කොට යනව අනිත් මිනිස්සු ගැන හිතන්නෙ නෑ එක්කො අයින් කරල ඉඩ දෙන්න ඕනෙ...

    No contents