1. K

    බුරි මන්ගල්‍ය

    එහෙම ගදක් නෑ බං
  2. K

    බැදපු අලුත ක්ෂණික මෝචනේ වුණාට

    ටික දවසක් යද්දි වැඩේ අල්ලගන්න නේ කට්ටිය 😁 කොයි දේටත් පුරුදු වුණාම හරි යනව අද කාලෙනං බදිනකං ඉන්නෙ නෑ කස්ටිය
  3. K

    විදුලි බිල පහලට......

    සංතෝසෙ වැඩි වෙන්නත් එක්ක https://www.facebook.com/reel/1502196677360672
  4. K

    Expired driving license drive දඩේ කියද ?

    පුටාර් ලයිසන් එක 2028 වෙනකං තියෙනව, මගෙ දෙවෙනි ලයිසන් එක 2020 අලුත් කෙරුවෙ
  5. K

    මගෙ ප්‍රොසෙසර් එක 21% යි පාවිච්චි වෙන්නෙ

    බලපං බං අද මම වින්ඩෝසුත් අලුතෙන් දැම්ම ලෙඩේ හරිගියෙ නෑ මං හිතන්නෙ හාඩ්වෙයා ෆෝල්ට් එකක් ප්‍රොසෙසර් එක හරි මදර්බෝඩ් එක හරි
  6. K

    මගෙ ප්‍රොසෙසර් එක 21% යි පාවිච්චි වෙන්නෙ

    ඒකයි මගෙ කම්පියුටර් එක හිරවෙන්නෙ ඒ වෙනුවට Processor එකේම තියෙන GPU එක 100%ක් විතර යූස් වෙනව
  7. K

    Spell Binder S01

    ප්ලේ කරල බලන්න පොඩ්ඩක්
  8. K

    Spell Binder S01

    https://mega.nz/folder/doFAEZDK#KcnbW-OB2u6LcarTGFtzUQ/folder/slEkxDyY මේ ලින්ක් එක දාල තිබුණෙ කිරියෙ කවුරුහරි මේව කරප්ට් වෙලාද මංද උඹලගෙ හොදට වැඩ කරනවද?
  9. K

    අද උදේ නොදන්න නම්බර් එකකින් කෝල් එකක් ආව

    බැලුවම කෙල්ලෙක් කතා කරන්නෙ අයියෙ ගානව ඇයි අයියෙ මේ ටිකේ ආවෙ නැත්තෙ කියල අහනව පට්ට ස්වීට් වොයිස් එක නිකං කෙදිරි ගානව වගේ මං කිව්ව ඔයාට නොම්බරේ වැරදිලා වගේ කියල ඊට පස්සෙ සොරි කියල තිබ්බ 😅 එහෙම කතා කරන්න මටත් කෙල්ලෙක් හිටියනං කියල හිතුණ :(
  10. K

    තලගොයා - Mahesh E. Walatara Ft. DJKUSUMA

    කුසුමටත් අරින්නෙ පුකේ...
  11. K

    සුද්දි අක්කල ලංකාවේ මීක් කියන හැටි..

    මොනාද බං ඒ කිව්වෙ
  12. K

    සුද්දි අක්කල ලංකාවේ මීක් කියන හැටි..

    පඩයක් ඇරියත් සුවදයි
  13. K

    TV series

    ඒක මටත් සෙට් වෙයි වගේ බලන්න ඕනෙ ;)
  14. K

    TV series

    https://www.imdb.com/title/tt3148266/ මේක පට්ට
  15. K

    TV series

    බලං යනකොට direct බාන්න වෙනස සයිට් මොකුත් නෑ මේක කොහොමද? https://medeberiya1.com/
  16. K

    කහතුඩුව රිලාවල හංදිය

    ඇක්සිඩන්ට් වෙන ඒව බලන්න හොද නෑ :( අපිටත් එහෙම වෙන්න පුලුවන්
  17. K

    දුප්පත් අපිට මේ ලැප්ටොප් එක හොදයිද?

    ඒ කතාව ඇත්ත :yes: කැඩුණම අවශ්‍ය කෑල්ල දාල හදාගන්නත් ලේසියි

    No contents