ඒ කෙල්ල උඹට හැම දේම කිව්වනේ බන්.. උඹට මතක් වෙද්දී අවුල් ඇති. ඒත් බන් ඒ කෙල්ලගේ වරදක් නැහැනේ ..අදරේ කරන්න ගත්තම ඕම දේවල් වෙනවා.. දැන් උඹ එක්ක හැම දේම කරනවනේ බන්.. දැන් උඹ දාල ගියොත් කෙල්ලව.. මොකෝ බං වෙන්නේ ඒ කෙල්ලට.. ඊට පස්සේ ඊළඟ එකත් දාල යයි මචං..උඹ එක්ක කරපු ඒවා අහල. අන්තිමේදී ඒ කෙල්ලට මැරෙන්න...