කාන්තා හෝ පිරිමි සමලිංගිකයන් හඳුනා ගන්නේ
අඩෝ මේක කියවපන්.. :v
දවසක් මහින්දයි සිරිසේනයි පොඩි චැට් එකක් දාගෙන හිටියලු ඈ.
සිරිසේනට හිතුනලු, මහින්දගෙ දැනුම ටිකක් ටෙස්ට් කරන්න
මහින්දත් ගේම ඇතෑරියෙ නැතිලු
මෑන් නීතීඥවරයෙක්නේ තර්ක ශාස්ත්‍රය දන්නවලු.ඉතින් මහින්ද තර්ක ශාස්ත්‍රයෙන් තමුන්ගෙ දැනුම ගැන...